2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය තට්ටයා මගේ මිත්තරයෙක් නෙමෙයි යකොව් :(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14363312 said:
    avatar35153_39.gif
    තරුණ කොල්ලෙක්
    81.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අංගුත්තර නිකායෙහි බුදුපියාණෝ කරුණු හතරකින් යුත් මිත්‍රයා ආශ්‍රය කළ යුතු බව වදාළහ. එනම්

    01. කෙනකුට දීමට නොහැකි තරම් දෙයක් වුවත් ඔබට දෙන තැනැත්තා.
    02. ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් වුවත් කරන තැනැත්තා.
    03. නොඉවසිය හැකි දෙයක් වුවද ඔබ වෙනුවෙන් ඉවසන තැනැත්තා.
    04. තමන්ගේ රහස් ඔබට කියන තැනැත්තා.
    5. ඔබගේ රහස් සුරකින තැනැන්තා.
    06. විපතේදි ඔබ අත් නොහරින තැනැත්තා.
    07. ඔබ දුප්පත් වූ විට අත් නොහරින තැනැත්තා.

    94.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අංගුත්තර නිකායෙහි බුදුපියාණෝ කරුණු හතරකින් යුත් මිත්‍රයා ආශ්‍රය කළ යුතු බව වදාළහ. එනම් 01. කෙනකුට දීමට නොහැකි තරම් දෙයක් වුවත් ඔබට දෙන තැනැත්තා.
    02. ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් වුවත් කරන තැනැත්තා.
    03. නොඉවසිය හැකි දෙයක් වුවද ඔබ වෙනුවෙන් ඉවසන තැනැත්තා.
    04. තමන්ගේ රහස් ඔබට කියන තැනැත්තා.
    5. ඔබගේ රහස් සුරකින තැනැන්තා.
    06. විපතේදි ඔබ අත් නොහරින තැනැත්තා.
    07. ඔබ දුප්පත් වූ විට අත් නොහරින තැනැත්තා.

    94.gif

    69.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :yes::yes:
     
    Status
    Not open for further replies.