2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    m0152.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කැන්ඩියන් අයියා මාව හදන්න බෑ.
    එහෙනං මරන්න වෙනවා හත් පාරම.
    කොරන්ට බැරි වැඩ කියවන්න එපා :rofl::baffled:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නුවර සිටි සෙන්ටර් එකේ ලස්සන ගල් තියනවා බන්..
    මාර නයිස් ශොට් ටිකක් ගහ ගන්න පුලුවනි..
    ස්වාභාවික පිහිටීමකට අනුව තියන ගල් තියේ බන්..
    (දන්නෝ දනිති... නේද කැන්ඩියෝ???;););) {නැහැයි කියන්න නම් එපා:angry:})


    :P:P:P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14364037 said:
    කැන්ඩියන් අයියා මාව හදන්න බෑ.
    එහෙනං මරන්න වෙනවා හත් පාරම.
    කොරන්ට බැරි වැඩ කියවන්න එපා :rofl::baffled:

    ඔව් ඔව් උබව හදන්නත් බැ, හැදෙන්නෙත් නැ :rolleyes: :angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ane manda elakiri eke awlakda neththan elakiri ekata SLT eken awlakda kiyala :P

    SLT ekata case dapu nisada danne nehe...Lol:lol:


    අනෙ මන්ද බන්... අධි වෙගී ලෝකයෙ මන්දගාමීව අන්තර්ජාලයෙ සැරිසරන්න... ඇස්.ඇල්.ටී...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නුවර සිටි සෙන්ටර් එකේ ලස්සන ගල් තියනවා බන්..
    මාර නයිස් ශොට් ටිකක් ගහ ගන්න පුලුවනි..
    ස්වාභාවික පිහිටීමකට අනුව තියන ගල් තියේ බන්..
    (දන්නෝ දනිති... නේද කැන්ඩියෝ???;););) {නැහැයි කියන්න නම් එපා:angry:})


    :P:P:P

    ඒවා නම් කොළඹත් තියනව බන් :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන්නම්...... මහන්සි ඇති නේ................ :rofl::rofl::rofl::rofl: :P

    මට සුපුනා දැකල මගෙ අතීතය(ඊයෙ) මතක් උනා . මම ගිහින් එන්නන් පල්ලෙහාට. ඊයෙ නං ඉබ්බට පොටෝ එකක් යැව්වා චූචි බෝතලයක් ගැහුවා. අද නං බඩු පැකට් කරල තියෙන්නෙ. එකක් අරන් එන්ට ඕනෙ :P