අඩෝ මමත් නුවර එනවා 4 වෙනිදා. අලුත්ම කැමරාව බස්සන්න ඉන්නේ එදාට..


සිකුරාදට ලැක්චරස් ඉවර වෙලා යන්න ඕනේ

{නැහැයි කියන්න නම් එපා
})


පූස්;14364037 said:කැන්ඩියන් අයියා මාව හදන්න බෑ.
එහෙනං මරන්න වෙනවා හත් පාරම.
කොරන්ට බැරි වැඩ කියවන්න එපා


අඩෝ මමත් නුවර එනවා 4 වෙනිදා. අලුත්ම කැමරාව බස්සන්න ඉන්නේ එදාට..
එහෙනම් මොනිටර් එක කාපන්. හෙට උදේට ටොයිලට් එකට ගියාම ආෆ්ටර් ඉෆෙක්ට්ස් බලාගන්න පුලුවන් වෙයි![]()




ane manda elakiri eke awlakda neththan elakiri ekata SLT eken awlakda kiyala
SLT ekata case dapu nisada danne nehe...Lol![]()
නුවර සිටි සෙන්ටර් එකේ ලස්සන ගල් තියනවා බන්..
මාර නයිස් ශොට් ටිකක් ගහ ගන්න පුලුවනි..
ස්වාභාවික පිහිටීමකට අනුව තියන ගල් තියේ බන්..
(දන්නෝ දනිති... නේද කැන්ඩියෝ???{නැහැයි කියන්න නම් එපා
})
![]()

දැන්නම්...... මහන්සි ඇති නේ................![]()
