නුවර සිටි සෙන්ටර් එකේ ලස්සන ගල් තියනවා බන්..
මාර නයිස් ශොට් ටිකක් ගහ ගන්න පුලුවනි..
ස්වාභාවික පිහිටීමකට අනුව තියන ගල් තියේ බන්..
(දන්නෝ දනිති... නේද කැන්ඩියෝ???{නැහැයි කියන්න නම් එපා
})
![]()

පූස්;14363836 said:සුපුන්ට කබරයාම දාපිය
මට නං 8.8 බෝතල් 5ක් වත් ඕනෙ

වරෙල්ල වරෙල්ල කට්ටියම සෙට් වෙමු..![]()
නුවර සිටි සෙන්ටර් එකේ ලස්සන ගල් තියනවා බන්..
මාර නයිස් ශොට් ටිකක් ගහ ගන්න පුලුවනි..
ස්වාභාවික පිහිටීමකට අනුව තියන ගල් තියේ බන්..
(දන්නෝ දනිති... නේද කැන්ඩියෝ???{නැහැයි කියන්න නම් එපා
})
![]()
අනෙ මන්ද බන්... අධි වෙගී ලෝකයෙ මන්දගාමීව අන්තර්ජාලයෙ සැරිසරන්න... ඇස්.ඇල්.ටී...

වරෙල්ල වරෙල්ල කට්ටියම සෙට් වෙමු..![]()
ane manda elakiri eke awlakda neththan elakiri ekata SLT eken awlakda kiyala
SLT ekata case dapu nisada danne nehe...Lol![]()

මමත් අද 7 ඉඳන් එස්.ඇල්.ටී එකේ අයගේ දෙමව්පියෝ සිහිකර කර ඉද්දී තමයි 9ට විතර යන්තන් කනෙක්ට් උනේ![]()