2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14363922 said:
    කැන්ඩි අයියගෙ සෝ එකේ මට චන්ඩි ලොකු නෑ රයිට්
    images


    article-2099286-11AB11C6000005DC-625_634x402.jpg
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අයෙ මොනාද අරාගෙන් අහපන් කුරුනැගලට බහින කැලි, :rolleyes::yes:

    මමත් ක්ලාස් ගියේ කුරුණෑගල තමා. පික්සු හැදෙනවා බන්. කාව තෝරගන්නද කියල හිතා ගන්න බෑ..:love::love:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කුරුණෑගල ගම්පහ තමා පට්ට කැලි බහින්නේ වීක් එන්ඩ් වලට..:love::love:

    ගම්පහ ඉතින් කොල්ලෙක් නැති 1ක් හොයන එක කලුනික හොයනවා වගේනේ බං :( :(
    මමත් අවුරුදු එකහමාරක් විතර කිසාගෝතමී අබ හොය හොය ගියා වගේ ගියේ නැතැයි
    කොල්ලෙක් නැති 1ක් හොය හොය :rofl::rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :cool::cool::cool::cool:
    දැන් නම් නිදිමත‍යි......මමත් ‍යනවා එහෙනම්

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    Kandyan මචන්....Thanks මම ඉල්ලපු සින්දු දෙකම දුන්නට.......

    :cool::cool::cool::cool:

    11.gif
    11.gif
    11.gif
    elaz machanz set wemuzzz
    jayen jaya good nyt