
e meka mama kiyawala tiyanawada manda ban.. kohoma hari patta avl
මේ වගේ කතා කියවලා ඇති.. ඒත් මේක මම ඊයෙ ලිව්වෙ.. 
ලියලා ඔය සිද්ධිය වෙච්ච මෙම්බර්ට යැව්වා..
එයාගෙන් ඇහුවා එළකිරි එකට දාන්නද කියලා..
දාන්න කියපු නිසා දැම්මා උඹලටත් බලන්න..

ලියලා ඔය සිද්ධිය වෙච්ච මෙම්බර්ට යැව්වා..
එයාගෙන් ඇහුවා එළකිරි එකට දාන්නද කියලා..
දාන්න කියපු නිසා දැම්මා උඹලටත් බලන්න..

rep+ machan bookmark ekak dagatta.
ඕකේ මචෝ.. ෆ්‍රී ටයිම් එකක කියවන්න..
REP ++

bump
You must spread some Reputation around before giving it to crazybuddy again
රෙප් එපා මචෝ.. 

අඩෝ මේක සිරාවටම ඇත්ත කතාවක්ද බං??
අම්මට හුඩු යකෝ..
අඩෝ පව් බං සිරාවට ඒ කොල්ලා...!!
මේක කියෙව්වට පස්සෙ මටත් මොකක්ද වුණා වගේ බං....
කට උත්තරත් නෑ බං...
මොනව කියන්නද කියල හිතා ගන්න බෑ.....
අම්මට හුඩු යකෝ..
ඇත්ත කතාවක් මචං.. ඕක මාත් මාර අවුලෙන් ලිව්වෙ.. 

සිරාවටම ඇඩුණා මචන්. උඹ කතාවක් විදිහට ලියලා තියෙනවා. එක ත්‍රෙඩ් එකකදි මට මතකයි කෙනෙක් කිව්වා ඔය සීන් එක වගේ එකක් (බූට් ත්‍රෙඩ් එකක) මං හිතන්නෙ මේ එයාගෙ කතාව තමයි. මටත් කවුද කියලා මතක නෑ. එදත් ඔය කතාව දැක්කම මාර දුක හිතුනා. ඒත් උඹ ලියලා තියෙන විදිහට ඇඩෙනවා.
මට වඩා හුඟක් පරණ මෙම්බර් කෙනෙක් එයා.. සමහර විට ත්‍රේඩ් එකක් දාන්නත් ඇති..
අඬෙනව බං...
මේක සිරා කතාවක්ද?
ඔව් මචං.. කතාවෙ පටන්ගන්න කලින්ම මං ලියලා තියෙන්නෙ රතු පාටින්ම..
very sad story bro..


♥-Aurora-♥;14363653 said:


meka kiyawapu apita mehemanam una kenata kohomata athida...![]()
![]()
හ්ම්... ඒක නම් ඇත්ත..
bump
anee paw ane ahinsaka aadarayak ..ai deiyane eyalata mehema une..,
mata monawa kiyannada kiyala hitha gannawath baha......![]()
අවාසනාව තමා නංගා.. වෙන මොනවද..
nice stry machan adenawa
මේකත් උබට වෙච්ච එකක්ද
මේකෙත් ඩිල්ෂාන් ඉන්නවද


නෑ බං.. මේකෙ ඉන්න වෙන මෙම්බර් කෙනෙකුට වෙච්ච එකක්.. මං කොහෙද බං රට ගියේ..

~BUMP~



බොරු නම් අහපං සස්ලිට් අයියගෙන්..