ෂෝ එකත් එක්ක එකතු වුනු ඔක්කටම ස්තුතියි
ඒ වගේම මට උදවු කල රේඩියෝ ටීම් එකේ සියලුම දෙනාටත් ස්තුතියි කියන ගමන්,
හැමෝටම සුභ රාත්‍රියක් වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.....!
මම රිසාල්ට් බලල කියන්නම් අයියා...![]()
හවස එනවනෙ නේද ??

උඹ කොයි පැත්තෙන්ද යන්නෙ? මම ඉන්නෙ කිරිබත්ගොඩ, නුවර පාර අයිනෙ ගෙවල් තියෙන්නෙ
පූස්;14364515 said:
අපි 4 උදේ 10ට නැගිටලා බලනව කෙලින් යන්න පුලුවන්ද කියල. පුළුවන්නන් එහෙම්ම ගෙදර එනවා. ඒ අපේ ටිප් එකේ අන්ටිම දවශ![]()


අව්ලක් නෑ. කට්ටිය එක්ක කතා කරලා බලපන්..4 නෙම බන් වෙන සතියෙ සෙන්සුරාද හො ඉරිද දවසක යමු....

ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
![]()










දැන්ද බොල එන්නේ?.... අද ඇඟට පට්ටම මහන්සි ඒ නිසා 12 ට නැවැත්තුව.......!
හෙට සෙට් වෙමු ප්‍රසාද්....!


