TOSHIBA 500GB EXTERNAL HARD 4000/=RS

මේ හාර්ඩ් එක රුප&#3538


  • Total voters
    31
  • Poll closed .

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
හාර්ඩ් ඩිස්ක් එකක් තියෙනව විකුන්නට මගේ යාලුවෙක් ගාව.මෙන්න මේ එක්ස්ටර්නල් හාරඩ් එක.

…එලකිරි මචන්ලා.. මේක ඌ දෙන්නේ රුපියල් හාර දාහකට (4000).මේක ඇරගෙන දැන් අවුරුදු එක හමාරක් වෙනව.අවුරුද්දක් තිස්සේ පාවිච්චි කලේ නෑ...

…මේ හර්ඩ් එක මම චෙක් කරා.හොදින් වැඩ කරන්ව.හැබයි මේකේ ඩේටා කේබල් එක නැතිවෙලා. මට ඒක වෙනම ගන්න වෙනවා.මම මේක ගන්න එක ලාබද ? පාඩුද ?


මට ඔයාලගේ අදහස් දැන ගන්න ඔනේ මේක ගන්න කලින්.


Canvio 3.0 Plus Portable Hard Drive

SYSTEM REQUIREMENTS
Microsoft® Windows® 7, Vista or XP
Available USB 3.0 Port or USB 2.0 Port

Interface: USB 3.0
Speed : UpTo 5Gb/s
Capasity: 500GB


  • 500GB maximum storage capacity
  • USB 2.0 and 3.0 interface
  • Data transfer rates up to 5 Gbps
  • 8MB cache buffer
  • 5400 rpm speed
  • 12 ms average seek time
  • Internal shock sensor and ramp loading technology
  • http://habrahabr.ru/company/toshiba/blog/114581/


jn_press_showlow_pic.phtml

20121222_183436.jpg
 
Last edited:

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
අඩෝ මෙහෙමත් සින් තියනවද........:rofl:

මේහෙම සීනුත් ඇතිබන්... ඒත්... හාඩ් එක කැරකෙනකොට ඕනේ ගොනෙක්ට තෙරෙනව හාර්ඩ් එකක්ද පෙන් එකක්ද කියල... තෑන්ක්ස් මචන් ///