TOSHIBA 500GB EXTERNAL HARD 4000/=RS

මේ හාර්ඩ් එක රුප&#3538


  • Total voters
    31
  • Poll closed .

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
හාර්ඩ් ඩිස්ක් එකක් තියෙනව විකුන්නට මගේ යාලුවෙක් ගාව.මෙන්න මේ එක්ස්ටර්නල් හාරඩ් එක.
…
…එලකිරි මචන්ලා.. මේක ඌ දෙන්නේ රුපියල් හාර දාහකට (4000).මේක ඇරගෙන දැන් අවුරුදු එක හමාරක් වෙනව.අවුරුද්දක් තිස්සේ පාවිච්චි කලේ නෑ...
…
…මේ හර්ඩ් එක මම චෙක් කරා.හොදින් වැඩ කරන්ව.හැබයි මේකේ ඩේටා කේබල් එක නැතිවෙලා. මට ඒක වෙනම ගන්න වෙනවා.මම මේක ගන්න එක ලාබද ? පාඩුද ?


මට ඔයාලගේ අදහස් දැන ගන්න ඔනේ මේක ගන්න කලින්.


Canvio 3.0 Plus Portable Hard Drive

SYSTEM REQUIREMENTS
Microsoft® Windows® 7, Vista or XP
Available USB 3.0 Port or USB 2.0 Port

Interface: USB 3.0
Speed : UpTo 5Gb/s
Capasity: 500GB


  • 500GB maximum storage capacity
  • USB 2.0 and 3.0 interface
  • Data transfer rates up to 5 Gbps
  • 8MB cache buffer
  • 5400 rpm speed
  • 12 ms average seek time
  • Internal shock sensor and ramp loading technology
  • http://habrahabr.ru/company/toshiba/blog/114581/


jn_press_showlow_pic.phtml

20121222_183436.jpg
 
Last edited:

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
අඩෝ මෙහෙමත් සින් තියනවද........:rofl:

මේහෙම සීනුත් ඇතිබන්... ඒත්... හාඩ් එක කැරකෙනකොට ඕනේ ගොනෙක්ට තෙරෙනව හාර්ඩ් එකක්ද පෙන් එකක්ද කියල... තෑන්ක්ස් මචන් ///