machan IELTS aduma 6.5 hari tiyenda oni, A/l c pass 3k oni, echarai ban, IELTS natuwa student visa ganna ba,machanla aththatama canadian visa ganna puluwanda? mokadda thiyenna ona qualifications? study visa gannawanam? gewanna one keeyada? visthara ganna puluwan link ekak deepanko machan.
IELTS නම් එහෙ ගනන් ගන්නෙ නැ බන්, ඔය ලන්කාවේ තියන කිසිම ඉන්ගිරීසි බාශා ප්රවීනතා විබාග කැනඩාවෙදි බලු සරි... එව්වා එහෙ උන් අහලවත් නැ, කොටින්ම London O/L A/L කියන්නෙ මොකක්ද කියලවත් සමහර කැම්පස් වල උන් දන්නෙ නැ, එහෙ තියෙන්නෙ England Australia වගේ education sysytem එකක් නෙමෙයි, මල පොතේ ඉන්ගිරීසියක් බැරි චීන කෙල්ලො කොල්ලො කැනඩාවේ ඩිග්‍රී කරනවා, ආවර්තිතා වගුව තියන මූලද්‍රව්‍ය ටික ඉන්ගිරිසියෙන් කියාගන්න බැ උන්ට, එකත් කියන්නෙ චීනෙන්, ඒත් උන්ට පට්ටා සල්ලියක් තියෙන්නෙ, ලන්කාවේ ඉන්දියාවෙ උන් ඉන්න තාලෙට නෙමෙයි එහෙ චීන උන් ඉන්නේ, කැනඩා උන්ට ඒශියන් කිව්වොත් චීන තමා, ඉන්දියන්, ලන්කාවේ උන් ඊට පස්සෙ.. බාශා ගැටලුව ලන්ඩන් තරම් එහෙ ගැටලුවක් නෙමෙයි.. කොලෙජ් එන්ටර් වෙන්න කලින් ඉන්ගිරිසි කොස් ඔන තරම් එහෙ තියනවා ඒ ඒ සබ්ජෙක්ට් වලට අදාලව, ඒවල ලකුනු IELTS වලට වඩා බලනවා..machan IELTS aduma 6.5 hari tiyenda oni, A/l c pass 3k oni, echarai ban, IELTS natuwa student visa ganna ba,
අන්න හරි මචන්.. යන එකාගේ ලයිෆ් එක ඉවරයි, ඊටින් එහාට ඉන්න උන්ට තමා වාසිය තියෙන්නෙ..laksha 80-100k deela gihilla wadak ne. yana ekata no life.
oka gewala, ewara wela geyak ganna 500 000 CAD wat one. itin no life.
IELTS නම් එහෙ ගනන් ගන්නෙ නැ බන්, ඔය ලන්කාවේ තියන කිසිම ඉන්ගිරීසි බාශා ප්රවීනතා විබාග කැනඩාවෙදි බලු සරි... එව්වා එහෙ උන් අහලවත් නැ, කොටින්ම London O/L A/L කියන්නෙ මොකක්ද කියලවත් සමහර කැම්පස් වල උන් දන්නෙ නැ, එහෙ තියෙන්නෙ England Australia වගේ education sysytem එකක් නෙමෙයි, මල පොතේ ඉන්ගිරීසියක් බැරි චීන කෙල්ලො කොල්ලො කැනඩාවේ ඩිග්‍රී කරනවා, ආවර්තිතා වගුව තියන මූලද්‍රව්‍ය ටික ඉන්ගිරිසියෙන් කියාගන්න බැ උන්ට, එකත් කියන්නෙ චීනෙන්, ඒත් උන්ට පට්ටා සල්ලියක් තියෙන්නෙ, ලන්කාවේ ඉන්දියාවෙ උන් ඉන්න තාලෙට නෙමෙයි එහෙ චීන උන් ඉන්නේ, කැනඩා උන්ට ඒශියන් කිව්වොත් චීන තමා, ඉන්දියන්, ලන්කාවේ උන් ඊට පස්සෙ.. බාශා ගැටලුව ලන්ඩන් තරම් එහෙ ගැටලුවක් නෙමෙයි.. කොලෙජ් එන්ටර් වෙන්න කලින් ඉන්ගිරිසි කොස් ඔන තරම් එහෙ තියනවා ඒ ඒ සබ්ජෙක්ට් වලට අදාලව, ඒවල ලකුනු IELTS වලට වඩා බලනවා..
eka atta. godak CHinese, japanese, korean un mcn canada, usa, Uk yanne na salli nattam. lankawe , indiyawe un tamai salli natuwa gihin higa kanne, toilet hodanne. lankawa eken chater wenawat ekka.
eka atta. godak CHinese, japanese, korean un mcn canada, usa, Uk yanne na salli nattam. lankawe , indiyawe un tamai salli natuwa gihin higa kanne, toilet hodanne. lankawa eken chater wenawat ekka.


වෙන රටවල උන් සල්ලි තියෙනකොට ඊට වඩා හොඳ රටකට යනවා
ලංකාවේ, ඉන්දීය උන් සල්ලි නැති නිසා සල්ලි හම්බ කරන්න වෙන රටවලට යන්නේ
ඔන්න ඕකයි වෙනස.
මෙහෙම ගිහින් ගොඩ ගිය අයත් ඉන්නව. කලාතුරකින්



Japan wage yanna kramayak nadda machanla, meke idala nam epa wela thiyenne dan
නැදැයො නම් කතා කොරලා වැඩක් නැ, පුලුවන් උනත් බැ කියලා තමා කියන්නේ.. හැබැයි උන් බැ කියලා ලන්කාවට එන්නෙත් නැ..අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බං. මම නිකමට ඇහුවම කිව්වේ පට්ට සල්ලියක් නැතිනම් එන්න එපා පුටෙ කියල
ඉගෙනගන්න කැනඩා යන එක නම් බොරු වැඩක්. සල්ලි වලට කරන්න දෙයක් නැති එකෙකුට නම් අව්ලක් නෑ