Aththatama canada visa ganna puluwanda?

Oraclejava

Member
Jan 21, 2013
19
4
0
machanla aththatama canadian visa ganna puluwanda? mokadda thiyenna ona qualifications? study visa gannawanam? gewanna one keeyada? visthara ganna puluwan link ekak deepanko machan.
 
  • Like
Reactions: WAMI7

mishari

Member
Jun 16, 2012
33
4
0
machanla aththatama canadian visa ganna puluwanda? mokadda thiyenna ona qualifications? study visa gannawanam? gewanna one keeyada? visthara ganna puluwan link ekak deepanko machan.
machan IELTS aduma 6.5 hari tiyenda oni, A/l c pass 3k oni, echarai ban, IELTS natuwa student visa ganna ba,
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තටම බොරුවටම කියලා විසා දෙවර්ගයක් නැ, විසිට් එකකට නම් ගන්න ටිකක් අමාරුයි සාමාන්ය කෙනෙකුට sponsor කෙනෙක් කැනඩාවේ නැත්තම්, සල්ලි තියනවා නම් sponsor කෙනෙක් නැති උනත් tourist කෙනෙක් හැටියට යන්න පුලුවන්, ඔනානම් සෙට් කරන්නම්. හැබැයි ජොබ් කරන්න, ඉගෙන ගන්න නම් නෙමෙයි, රට බලලා එන්න. ඉගෙන ගන්න යනවා නම් ඒක ටිකක් රිස්ක් වැඩක්, ඔස්ට්‍රේලියාව එන්ගලන්තේ වගේ නම් නෙමෙයි, ඇත්ත කියන්න එපැයි, බොරුවට ඔය හන්දිගානේ තියන එවට නම් රැවටෙන්න එපා, පට්ට සල්ලියක් ඔනා කැනඩාවේ ඉගෙන ගන්න. අම්මා තාත්තා හො බාරකාරයා කැනේඩියන් කෙනෙක් නෙමෙයිනම් බඩුම තමා, scholarship ගෑනනම් හිතන්නවත් එපා එහෙම කවුරුත් නැත්තම්. පිස්සු නටන්න පුලුවන් රටක් නෙමෙයි, එක සෙමෙස්ටර් එකක හරි ලකුනු අඩුනම් හො කොලෙජ් අටෙන්ඩන්ස් අඩුනම් එක්කො ස්කොල් එක කපනවා, නැත්තම් කෙලින්ම විසා එක කැන්සල් කරනවා, ඒක නිසා යන වැඩේ විතරක් කරන්න යන්න, හිතේ එකක් තියාගෙන තව එකකටනම් යන්න එපා.. ජොබ්ස් නම් කරන්න තියනවා, නැත්තේ නැ, ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් හැබැයි student visa එකකින් ඉන්නවා නම් පලවෙනි දේ college හො university එක. ඒක නිසා පාට් ටයිම් තමා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි වලට work permit නම් ගන්න බැ, ඒක නිසා බොරුකාරයන්ට රැවටිලා ලක්ශ 10-15 පූජා කරන්න එපා.. ගන්න ක්‍රම තියනවා, සමහර ටැමිල් අයට පුලුවන් බොන්ඩ් එකකට ගන්න, ඒ කියන්නෙ sponsor කරනවා වගේ සිද්දියක්, කැනේඩියන් කෙනෙක් ඇප වෙලා ලන්කාවේ කෙනෙකුට sponsor කරලා ගන්නවා, එතකොට work permit එකක් විසා එකේ තිබුනට ජොබ් contract එකක් නැ, යන කෙනා job එකක් හොයාගෙන අර ඇප වෙච්ච කෙනාට ගානක් ගෙවන්න ඔනා.. මේ විදියට ටැමිල් අයනම් කරනවා, මතක තියාගන්න ඔය ගානක් ගෙවන්න ඔනා කිව්වේ පොඩි ගානක් නම් නෙමෙයි, මම දන්න සමහර අය ලක්ශ 80-100 පවා ගෙවපු අය ඉන්නවා, හැබැයි විසා එක 100% legal, ඒ වගේම අර ගාන ගෙවලා ඉවර වේගෙන යන්න සැහෙන කාලයක් යනවා, ඒ අතරතුර කොහොමත් PR ඉල්ලිඋවැහැකි, මෙතන වාසිය තියෙන්නෙ යන කෙනාට නෙමෙයි, එයාගෙන් පස්සෙ depend වෙන අයට. උදාහරනෙකට හිතන්නකො ප්වුලක අම්මා මේ විදියට ගියා කියලා, ඉතින් ඔහොම අර ගාන ගෙවන ගමන් ඉන්නකොට PR ලැබුනොත් ඒ අම්මට පුලුවන් තමන්ගේ මනුස්සයව, දරුවන්ව කිසිම skill base එකක් නැතුව ගෙන්න ගන්න. ඒ අයට රස්සාවල් පවා කරන්න පුලුවන්. ඒ වගේ ක්‍රමයක් හැරෙන්න අද සල්ලි දීලා හෙට විසා ගන්න නම් ශනික ක්‍රම නැ, කවුරුහරි එහෙම පොරොන්දු දෙනවා නම් අනිවා හොරු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan IELTS aduma 6.5 hari tiyenda oni, A/l c pass 3k oni, echarai ban, IELTS natuwa student visa ganna ba,
    IELTS නම් එහෙ ගනන් ගන්නෙ නැ බන්, ඔය ලන්කාවේ තියන කිසිම ඉන්ගිරීසි බාශා ප්‍රවීනතා විබාග කැනඩාවෙදි බලු සරි... එව්වා එහෙ උන් අහලවත් නැ, කොටින්ම London O/L A/L කියන්නෙ මොකක්ද කියලවත් සමහර කැම්පස් වල උන් දන්නෙ නැ, එහෙ තියෙන්නෙ England Australia වගේ education sysytem එකක් නෙමෙයි, මල පොතේ ඉන්ගිරීසියක් බැරි චීන කෙල්ලො කොල්ලො කැනඩාවේ ඩිග්‍රී කරනවා, ආවර්තිතා වගුව තියන මූලද්‍රව්ය ටික ඉන්ගිරිසියෙන් කියාගන්න බැ උන්ට, එකත් කියන්නෙ චීනෙන්, ඒත් උන්ට පට්ටා සල්ලියක් තියෙන්නෙ, ලන්කාවේ ඉන්දියාවෙ උන් ඉන්න තාලෙට නෙමෙයි එහෙ චීන උන් ඉන්නේ, කැනඩා උන්ට ඒශියන් කිව්වොත් චීන තමා, ඉන්දියන්, ලන්කාවේ උන් ඊට පස්සෙ.. බාශා ගැටලුව ලන්ඩන් තරම් එහෙ ගැටලුවක් නෙමෙයි.. කොලෙජ් එන්ටර් වෙන්න කලින් ඉන්ගිරිසි කොස් ඔන තරම් එහෙ තියනවා ඒ ඒ සබ්ජෙක්ට් වලට අදාලව, ඒවල ලකුනු IELTS වලට වඩා බලනවා..
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    laksha 80-100k deela gihilla wadak ne. yana ekata no life.
    oka gewala, ewara wela geyak ganna 500 000 CAD wat one. itin no life.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    laksha 80-100k deela gihilla wadak ne. yana ekata no life.
    oka gewala, ewara wela geyak ganna 500 000 CAD wat one. itin no life.
    අන්න හරි මචන්.. යන එකාගේ ලයිෆ් එක ඉවරයි, ඊටින් එහාට ඉන්න උන්ට තමා වාසිය තියෙන්නෙ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    IELTS නම් එහෙ ගනන් ගන්නෙ නැ බන්, ඔය ලන්කාවේ තියන කිසිම ඉන්ගිරීසි බාශා ප්‍රවීනතා විබාග කැනඩාවෙදි බලු සරි... එව්වා එහෙ උන් අහලවත් නැ, කොටින්ම London O/L A/L කියන්නෙ මොකක්ද කියලවත් සමහර කැම්පස් වල උන් දන්නෙ නැ, එහෙ තියෙන්නෙ England Australia වගේ education sysytem එකක් නෙමෙයි, මල පොතේ ඉන්ගිරීසියක් බැරි චීන කෙල්ලො කොල්ලො කැනඩාවේ ඩිග්‍රී කරනවා, ආවර්තිතා වගුව තියන මූලද්‍රව්ය ටික ඉන්ගිරිසියෙන් කියාගන්න බැ උන්ට, එකත් කියන්නෙ චීනෙන්, ඒත් උන්ට පට්ටා සල්ලියක් තියෙන්නෙ, ලන්කාවේ ඉන්දියාවෙ උන් ඉන්න තාලෙට නෙමෙයි එහෙ චීන උන් ඉන්නේ, කැනඩා උන්ට ඒශියන් කිව්වොත් චීන තමා, ඉන්දියන්, ලන්කාවේ උන් ඊට පස්සෙ.. බාශා ගැටලුව ලන්ඩන් තරම් එහෙ ගැටලුවක් නෙමෙයි.. කොලෙජ් එන්ටර් වෙන්න කලින් ඉන්ගිරිසි කොස් ඔන තරම් එහෙ තියනවා ඒ ඒ සබ්ජෙක්ට් වලට අදාලව, ඒවල ලකුනු IELTS වලට වඩා බලනවා..

    eka atta. godak CHinese, japanese, korean un mcn canada, usa, Uk yanne na salli nattam. lankawe , indiyawe un tamai salli natuwa gihin higa kanne, toilet hodanne. lankawa eken chater wenawat ekka.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,079
    113
    Gotland
    අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බං. මම නිකමට ඇහුවම කිව්වේ පට්ට සල්ලියක් නැතිනම් එන්න එපා පුටෙ කියල

    ඉගෙනගන්න කැනඩා යන එක නම් බොරු වැඩක්. සල්ලි වලට කරන්න දෙයක් නැති එකෙකුට නම් අව්ලක් නෑ
     
    වෙන රටවල උන් සල්ලි තියෙනකොට ඊට වඩා හොඳ රටකට යනවා

    ලංකාවේ, ඉන්දීය උන් සල්ලි නැති නිසා සල්ලි හම්බ කරන්න වෙන රටවලට යන්නේ

    ඔන්න ඕකයි වෙනස.

    මෙහෙම ගිහින් ගොඩ ගිය අයත් ඉන්නව. කලාතුරකින්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka atta. godak CHinese, japanese, korean un mcn canada, usa, Uk yanne na salli nattam. lankawe , indiyawe un tamai salli natuwa gihin higa kanne, toilet hodanne. lankawa eken chater wenawat ekka.

    ජපන්, චීන, කොරියන් උන් මලාට පාට් ටයිම් ජොබ් කරලා ඉගෙන ගන්න යන්නෙ නැ බන්, ඉන්දියන් උනුයි ලන්කාවෙ උනුයි, තව බන්ග්ලාදේශ් පකිස්තාන් වගේ උන් තමා එහෙම යන්නෙ, අරුන්ට සල්ලි වැඩිකමට ලන්ඩන් එන්නෙ ඉගෙන ගන්න, සමහර උන් ඉන්නවා කෙලින්ම ගෙවල් අරගෙන ඉන්න උන්. සල්ලි nothing උන්ට..ගෙවල්වල වැඩට ඉන්න උන් බ්‍රිටිශ් උන්.. :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන රටවල උන් සල්ලි තියෙනකොට ඊට වඩා හොඳ රටකට යනවා

    ලංකාවේ, ඉන්දීය උන් සල්ලි නැති නිසා සල්ලි හම්බ කරන්න වෙන රටවලට යන්නේ

    ඔන්න ඕකයි වෙනස.

    මෙහෙම ගිහින් ගොඩ ගිය අයත් ඉන්නව. කලාතුරකින්

    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Japan wage yanna kramayak nadda machanla, meke idala nam epa wela thiyenne dan

    ජපන් යන්න පුලුවන් මොකක් හරි profession එකක experience තියන අයට, ඉස්සරනම් ඔය ලන්කාවෙ කොම්පැනි වලින් ඉගෙන ගන්න කියලා යවපු ගොඩ දෙනෙක් ආයේ ආවේ නැ, පැන පැන හිටලා අන්තිමට එහෙ සෙටල් උනා.. දැන්නම් මම දන්න තරමින් ජපන් ඉගෙන ගන්නවත් ස්කොල් එකක් දෙන්නෙ නැ කොම්පැනියකින් ශුවර්ම තියන අවශ්යම එකෙකුට හැර..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් ඔසී යනවන්ම් මෙතඩ් එක මොකද්ද බන්,,මන් සුනාමියෙන් පස්සෙ ගිහින් සෑහෙන්නම කලක් හිට්යා,ඒ මුලු පව්ලම එක්ක,,දැන් මට යන්න ඔන ඩිග්‍රී එකේ 2,3 අවෘදු ටික කරන්න,,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බං. මම නිකමට ඇහුවම කිව්වේ පට්ට සල්ලියක් නැතිනම් එන්න එපා පුටෙ කියල

    ඉගෙනගන්න කැනඩා යන එක නම් බොරු වැඩක්. සල්ලි වලට කරන්න දෙයක් නැති එකෙකුට නම් අව්ලක් නෑ
    නැදැයො නම් කතා කොරලා වැඩක් නැ, පුලුවන් උනත් බැ කියලා තමා කියන්නේ.. හැබැයි උන් බැ කියලා ලන්කාවට එන්නෙත් නැ..