෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
:(

මේ වගේ කතා කියවලා ඇති.. ඒත් මේක මම ඊයෙ ලිව්වෙ.. :yes:
ලියලා ඔය සිද්ධිය වෙච්ච මෙම්බර්ට යැව්වා..
එයාගෙන් ඇහුවා එළකිරි එකට දාන්නද කියලා..
දාන්න කියපු නිසා දැම්මා උඹලටත් බලන්න..
:)

:rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    chatar kathavak ban. hoda ekakk liyapan
    ඕක සත්‍ය කතාවක් බං.. ඕක ලියන්න වෙන විදයක් නෑ.. :no:

    හිතටම වැදුනා මචන්
    ඇස් දෙකත් තෙත් වුනා
    අපිට එහෙම නම් සිද්ධිය වෙච්ච කෙනාට කොහොම ඇත්ද මචෝ.. :(

    :(
    අදාල සොයුරා කවරෙක්දැයි දළ වශයෙන් දනිමි...:(
    මොනා කරන්නද අයියෙ.. ජීවිතේ කියන්නෙ දුකක් විතරයි..
    ටික දෙනෙක් සතුටු වෙද්දි ගොඩ දෙනෙක් දුක් විඳිනවා..
    ඒත් මේ වගේ දෙයක් නම් මගේ හතුරෙකුටවත් වෙන්න එපා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ..


    sira kathavak da kiyala nam danne naha. bolda nava kathavak vage..
    සිරා කතාවක් බං.. :yes: මම ලියපු විදියෙන් ඒක බොළඳ වෙන්න පුළුවන්.. ඒක මගේ නොහැකියාව..

    දන්නා දන්නවා ඩයල් එක
    ලගදි හොරෙන් කොලබ ආපු එකෙක්ලු නේද :P
    ඒ කේස් එක නම් දන්නෙ නෑ මල් අයියෙ.. :no: හිටහං මං අහලම බලන්නං.. :D:yes:

    මම කට්ටා;14367326 said:
    මොකෝ බොල හිනාවෙන්නෙ.. :frown:

    :(:(:(:(:(

    එළකිරි කොල්ලෙක්;14368411 said:
    ස්තුතියි මචෝ..

    dath kimbula
    :(අදාල සොයුරා කවරෙක්දැයි දළ වශයෙන් දනිමි...:(

    උඹ බොරුයි කියලා හිතනවා නම්.. එ‍හෙමත් නැත්තං සස්ලිට් අයියගෙන් අහපං..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙරළු ගෙඩි පැහෙන කාලේ
    නුබ බැන්ද ආලේ පුන්සද වගේ බැබලුනා
    රට දෙල් ඉදෙන කාලේ දුක දීලා අයේ
    මගේ ලෝකෙ කළුවර උනා