Ok machan !! Good Night Prasadayoo apahu set wemu!Mala Geyak Wela Gewal Langa Yaluwekge Achchi kenek.
Poddak e pattata gihin ennam.
Style aiya show 1 ela tama......
Raa wela aai set wemu Wawllu tika ...........

බලන් ගියාම ඔක්කොම එකයි
මමයි ජයයි විතරයි තරුණ සුකුමාල සුවිනීත අහින්සක කොල්ලො
අනිත් ඔක්කොම හරි නෑ.මුන් නරක සමනල්ලු
![]()
එළකිරි කොල්ලෙක්;14368948 said:බලන් ගියාම ඔක්කොම එකයි
අපි විතරයි නාකි සුකුමාල සුවිනීත අහින්සක කොල්ලො
අනිත් ඔක්කොම හරි නෑ.මුන් නරක සමනල්ලු![]()


munta pina nae kanata mihiri sangethya ahannaබෑ බෑ....මට උඹලට වද දෙන්නමයි ඕනේ......![]()

එළකිරි කොල්ලෙක්;14368987 said:Ok machan !! Good Night Prasadayoo apahu set wemu!![]()



උඹ friends of friendsලටත් allow to comment on my posts දීලද තියෙන්නේ.....පූස්;14368960 said:
ඇයි අවුල. මම දාන්න පුළුවන් උපරිම දාල තියෙන්නෙ.උඹ දැක්කොත් බය වෙනවා. ෆ්රෙන්ඩ් ග්රූප් ගොඩ. එක එක ග්ර්රොප් වලට වෙන වෙන ඩීටේල්ස් පේන්නෙ. බොරු විස්තර නෑ. ඒ උනාට අදාල ඒව අදාල පුද්ගලයන්ට. පබ්ලික් වීව් වෙන්නත් ගොඩක් ඒව දාල තියෙන්නෙ. ෆ්රෙන්ඩ්ස් of ෆ්රෙන්ඩ්ස් වීව් වෙන්න වෙනම හදල තියෙන්නෙ. ෆ්රෙන්ඩ්ස්ල කොටස් 10 කට කඩල හදල තියෙන්නෙ වෙන වෙනම වීව් වෙන්න. පාස් වර්ඩ් එකේ දිග පොඩ්ඩක් වැඩි. පිටින් ලොග් වෙන්නෙ නෑ. ෆෝන් එකයි. ලැප් එකයි විතරයි රෙක්ග්න්යිස්ඩ් ඩිවයිස්, Secure Browsing, Login Notifications, Login Approvals, App ත් මම යූස් කරන්නෙ ප්රයිවසි දාල. 3rd පාටි ඇප් දැන් යූස් කරන්නෙ නෑ.
2005 Account එක හැදුවේ. තාම වේදනාවක් වෙලා නෑ බං.
පෙරේද Browser Cache Cookies Clear කරල Security Code එක එන්නෙ නැතුව ගියා. ඒත් ෆෝන් එක වැඩනෙ. FB Talk කරල පට ගාල හදාගත්ත.
තව මොකුත් කරන්න දෙයක් තියේ නං කියපන්.![]()


