෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අල් කොරානයේ කියනවා
    අන් සැපතට සතුටට ඉරිසියා කරන්න දෙවියන් ඉදිරියේ වරද කාරයෙකු වන බවත්
    ඔහු ගල් ගසා මැරිය යුතු බවත්ය

    ඕක කිව්ව දෙයියව හොයාගන්න නැද්ද.. මහ හු@න දෙවිවරු ඕයි..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කාමරයක් මචන් වත්තල හරියේ නම් යන්නේ මාසෙකට 15ක් වගේ ගණන් බන්
    ෆැසිලිටිස් වැඩි වෙන්න වෙන්න ගාන ඉතින් වෙනස් වෙනවා
    ටවුන් එකට ලං වෙන්න වෙන්න එහෙමත් ගාන ටිකක් වැඩි වෙනවා ;)
    සාමාන්‍යයෙන් 10000ත් 15000ත් අතර තමයි බන් වෙන්නෙ ;)


    හිටපු ගමන් ඊට අඩුවෙනුත් තියෙන ප්ලේස් හම්බෙනවා
    ඒවායේ ඉන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ
    ගෙයක් කුලියට දෙනවා නම් 20ක් වගේ වෙනවා හොද ගෙයක් මාසෙකට ;)
    මොන හුයන්නක්ද බන් මේ:baffled:.එතකොට මාස කීයකට මුලින් ඇඩ්වාන්ස් දෙන්න ඔනද:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොන හුයන්නක්ද බන් මේ:baffled:.එතකොට මාස කීයකට මුලින් ඇඩ්වාන්ස් දෙන්න ඔනද:eek:
    මාස 6කට වගේ මචන් නෝමල්
    හැබැයි රෙන්ට් එකට දෙන උන්ගේ හැටියට ඕක වෙනස් වෙනවා නෙ

    ගෙයකම ගන්නවා නම් අවුරුද්දකට වගේ තමයි සහෝ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මාස 6කට වගේ මචන් නෝමල්
    හැබැයි රෙන්ට් එකට දෙන උන්ගේ හැටියට ඕක වෙනස් වෙනවා නෙ

    ගෙයකම ගන්නවා නම් අවුරුද්දකට වගේ තමයි සහෝ
    ගෙදරම ඉන්නවා:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හිටපු ගමන් අඩුවටත් තියෙනවා
    ගෙයක් නම් තියෙනවා මචන් 8000ක් විතර වෙනවා කාටද මචෝ
    ඔය තියෙන්නෙ බන්:love::love:.ඒකට ඇඩ්වාන්ස් එක කීයක් ඔනද මුලින්:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය තියෙන්නෙ බන්:love::love:.ඒකට ඇඩ්වාන්ස් එක කීයක් ඔනද මුලින්:eek:
    අපේ අම්ම ගෙන් අහන්න ඕනේ බන්
    මට කියපන් සහෝ කවුද ඉන්නේ කියලා
    පවුලක්ද
    තනි පුද්ගලයෙක්ද
    විස්තර කියපන් නැත්නම් එවපන්
    නැත්නම් මම මොනවා කියලද අහන්නේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපේ අම්ම ගෙන් අහන්න ඕනේ බන්
    මට කියපන් සහෝ කවුද ඉන්නේ කියලා
    පවුලක්ද
    තනි පුද්ගලයෙක්ද
    විස්තර කියපන් නැත්නම් එවපන්
    නැත්නම් මම මොනවා කියලද අහන්නේ
    පවුලක් කියහන්.ගාන විතරක් කතා කරලා කියහන්කෝ.මම ඊට පස්සෙ විස්තර සේරම දෙන්නම්.ලමයි බමයි නැති නිදහස් ආදරනීය පව්ලක් කියහන්කො.ජාඇල තුඩැල්ලෙ අපේ අනිත් ගෙදර තියනවා බන්.ඒකෙ පව්ලක් ඉන්නවා දැන් අවුරුදු 3ක් විතර.උන්ව එලවන්න බෑ නේ:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පවුලක් කියහන්.ගාන විතරක් කතා කරලා කියහන්කෝ.මම ඊට පස්සෙ විස්තර සේරම දෙන්නම්.ලමයි බමයි නැති නිදහස් ආදරනීය පව්ලක් කියහන්කො.ජාඇල තුඩැල්ලෙ අපේ අනිත් ගෙදර තියනවා බන්.ඒකෙ පව්ලක් ඉන්නවා දැන් අවුරුදු 3ක් විතර.උන්ව එලවන්න බෑ නේ:dull:
    :dull::dull::dull: ඉතින් බන් උබලගේ ගෙයක් තියාගෙන වෙන ගෙයක් කුලියට ගන්නේ
    උන් හැමදාටම යන්න බෑ කියයිද දන්නෙ නෑ බබෝ :P:P
    මම උදේට අහල කියන්නම් කෝ සහෝ
    තව ගෙයක් දෙකක් තියෙනවා ඒවත් අහල බලන්නම් කදාන හරියේ
    අපේ අයියලාගේ ගේ තිබිල දුන්න රාගම කිට්ටුව
    20කට මාසෙකට