කෙල්ලෙක් කැමති කිව්වම මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා ඕයි
අහෝ විපතක මහත



කෙල්ලෙක් කැමති කිව්වම මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා ඕයි



අල් කොරානයේ කියනවාඅහෝ විපතක මහත![]()
අල් කොරානයේ කියනවා
අන් සැපතට සතුටට ඉරිසියා කරන්න දෙවියන් ඉදිරියේ වරද කාරයෙකු වන බවත්
ඔහු ගල් ගසා මැරිය යුතු බවත්ය
දෙවියන්ට විරුද්ධව නඩුවක්වත් දාපන් ඕයිඕක කිව්ව දෙයියව හොයාගන්න නැද්ද.. මහ හු@න දෙවිවරු ඕයි..
මොන හුයන්නක්ද බන් මේකාමරයක් මචන් වත්තල හරියේ නම් යන්නේ මාසෙකට 15ක් වගේ ගණන් බන්
ෆැසිලිටිස් වැඩි වෙන්න වෙන්න ගාන ඉතින් වෙනස් වෙනවා
ටවුන් එකට ලං වෙන්න වෙන්න එහෙමත් ගාන ටිකක් වැඩි වෙනවා
සාමාන්‍යයෙන් 10000ත් 15000ත් අතර තමයි බන් වෙන්නෙ
හිටපු ගමන් ඊට අඩුවෙනුත් තියෙන ප්ලේස් හම්බෙනවා
ඒවායේ ඉන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ
ගෙයක් කුලියට දෙනවා නම් 20ක් වගේ වෙනවා හොද ගෙයක් මාසෙකට![]()
.එතකොට මාස කීයකට මුලින් ඇඩ්වාන්ස් දෙන්න ඔනද
මාස 6කට වගේ මචන් නෝමල්මොන හුයන්නක්ද බන් මේ.එතකොට මාස කීයකට මුලින් ඇඩ්වාන්ස් දෙන්න ඔනද
![]()
ලංකාවෙ නෙවේද
![]()

ලංකාවේ ඉන්නේ එයාගේ ඒජන්තලා
ජුම්මහා එක තමයි ලංකාවේ අල් කොරාන් දෙවියන්ගේ ප්‍රධාන නියෝජිත![]()



උබටත් ඕනේ නම් ඒජන්ට් කමක් ගන්න පුළුවන්

ගෙදරම ඉන්නවාමාස 6කට වගේ මචන් නෝමල්
හැබැයි රෙන්ට් එකට දෙන උන්ගේ හැටියට ඕක වෙනස් වෙනවා නෙ
ගෙයකම ගන්නවා නම් අවුරුද්දකට වගේ තමයි සහෝ

හිටපු ගමන් අඩුවටත් තියෙනවාගෙදරම ඉන්නවා![]()
ඔය තියෙන්නෙ බන්හිටපු ගමන් අඩුවටත් තියෙනවා
ගෙයක් නම් තියෙනවා මචන් 8000ක් විතර වෙනවා කාටද මචෝ

.ඒකට ඇඩ්වාන්ස් එක කීයක් ඔනද මුලින්
අපේ අම්ම ගෙන් අහන්න ඕනේ බන්ඔය තියෙන්නෙ බන්.ඒකට ඇඩ්වාන්ස් එක කීයක් ඔනද මුලින්
![]()
පවුලක් කියහන්.ගාන විතරක් කතා කරලා කියහන්කෝ.මම ඊට පස්සෙ විස්තර සේරම දෙන්නම්.ලමයි බමයි නැති නිදහස් ආදරනීය පව්ලක් කියහන්කො.ජාඇල තුඩැල්ලෙ අපේ අනිත් ගෙදර තියනවා බන්.ඒකෙ පව්ලක් ඉන්නවා දැන් අවුරුදු 3ක් විතර.උන්ව එලවන්න බෑ නේඅපේ අම්ම ගෙන් අහන්න ඕනේ බන්
මට කියපන් සහෝ කවුද ඉන්නේ කියලා
පවුලක්ද
තනි පුද්ගලයෙක්ද
විස්තර කියපන් නැත්නම් එවපන්
නැත්නම් මම මොනවා කියලද අහන්නේ

පවුලක් කියහන්.ගාන විතරක් කතා කරලා කියහන්කෝ.මම ඊට පස්සෙ විස්තර සේරම දෙන්නම්.ලමයි බමයි නැති නිදහස් ආදරනීය පව්ලක් කියහන්කො.ජාඇල තුඩැල්ලෙ අපේ අනිත් ගෙදර තියනවා බන්.ඒකෙ පව්ලක් ඉන්නවා දැන් අවුරුදු 3ක් විතර.උන්ව එලවන්න බෑ නේ![]()


ඉතින් බන් උබලගේ ගෙයක් තියාගෙන වෙන ගෙයක් කුලියට ගන්නේ 
