A/L කරපු උන් අද දවසට කී පාරක් Doenets page එක Refresh කලාද?
අපරාදෙ ගිය බයිට්ස් ටික.

අපි නං ඒ කාලෙ යකෝ රිසල්ට් ඇවිත් තොට ඉන්ටනෙට් අරන් දුන්නෙ බම්බු ගහන්නද කියල කියනකන් පේජ් එක ලෝඩ් කරන්නෙ නෑ

එතකොට අපි කියනව අනේ නෑ තාත්ති මේ පේජ් එක ලෝඩ් වෙන්නෙ නෑ මම දැන් 100 පාරක් ලෝඩ් කළා කට්ටිය යනව වැඩී වෙන්න ඇති එක නිසා හිර වෙලා තියෙන්නෙ කියල.

ගියෙ නෑ මලාට එළකිරියෙ හිටියෙ ඒ වෙලාවෙත් ඩවුන් ලෝඩ් කර කර කැෆේ එකක එදා. ඉතින් ඉන්ඩෙක්ස් නම්බරේ අරගෙන පප්පා ඩයලොග් එකට යවනකන් බලන්නෙ නෑ. එයා යවද්දී ඔපිස් එකේනේ. එතකොට අපි බලනවා මෙහෙන්. හිත හදාගෙන කියනව අම්මට.

ඇත්තටම කිව්වොත් දාද්දීම බලල තමයි ඉන්නෙ නෑ වගේ.
අපි ඉතින් අහිංසක කොල්ලොනේ එක නිසා අහනකන් කිසි දෙයක් කරන්නෙ නෑනෙ.
