ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14372466 said:

    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :yes::yes:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :yes::yes:

    උබල බජව් දානව​, අපි අඩනව​. අසාධාරනයි........:dull::dull::dull::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබල බජව් දානව​, අපි අඩනව​. අසාධාරනයි........:dull::dull::dull::dull:

    මට මේ සිංදුව ආල ඊයෙ හෙන පන් එකක් ගීන් තියෙන්නෙ නියම ටයිම් එකට නියම සිංදුව ගියෙ. ගානට සෙට් වෙලා හිටියෙ ෆිනිෂ් කරල.:rolleyes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14372491 said:

    මට මේ සිංදුව ආල ඊයෙ හෙන පන් එකක් ගීන් තියෙන්නෙ නියම ටයිම් එකට නියම සිංදුව ගියෙ. ගානට සෙට් වෙලා හිටියෙ ෆිනිෂ් කරල.:rolleyes:
    :dull::dull::dull::dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හනී බනී කොල්ලනි

    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14372550 said:

    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
    :angry::angry::angry::angry::angry:

    ඒක නෙමෙයි මොනාද දන්නෙ නෑ බොන්න තිබුනෙ?:confused:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14372550 said:

    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
    :frown::frown::frown::frown::frown:
    බඩ පල සහෝ
    :yes:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14372606 said:
    :angry::angry::angry::angry::angry:

    ඒක නෙමෙයි මොනාද දන්නෙ නෑ බොන්න තිබුනෙ?:confused:

    ඊයෙ රෑ. මට ගේන්න බෑනේ ගෙ ඇතුලට බරපතල මත. :P ගෙදර අය සතියට තුන් හතර පාරක් යූස් කරන Chivas Regal තිබ්බෙ :baffled:ඉක්සුවා පොඩ්ඩක් ;) සිංදු අහල ගිය අවුරුද්ද මතක් උනා මාරවිල වැල්ලට ගිය. :dull: විසේසයෙන්ම ඔය සිංදුව
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    A/L කරපු උන් අද දවසට කී පාරක් Doenets page එක Refresh කලාද? :rofl:

    අපරාදෙ ගිය බයිට්ස් ටික. :P අපි නං ඒ කාලෙ යකෝ රිසල්ට් ඇවිත් තොට ඉන්ටනෙට් අරන් දුන්නෙ බම්බු ගහන්නද කියල කියනකන් පේජ් එක ලෝඩ් කරන්නෙ නෑ :P එතකොට අපි කියනව අනේ නෑ තාත්ති මේ පේජ් එක ලෝඩ් වෙන්නෙ නෑ මම දැන් 100 පාරක් ලෝඩ් කළා කට්ටිය යනව වැඩී වෙන්න ඇති එක නිසා හිර වෙලා තියෙන්නෙ කියල. :P ගියෙ නෑ මලාට එළකිරියෙ හිටියෙ ඒ වෙලාවෙත් ඩවුන් ලෝඩ් කර කර කැෆේ එකක එදා. ඉතින් ඉන්ඩෙක්ස් නම්බරේ අරගෙන පප්පා ඩයලොග් එකට යවනකන් බලන්නෙ නෑ. එයා යවද්දී ඔපිස් එකේනේ. එතකොට අපි බලනවා මෙහෙන්. හිත හදාගෙන කියනව අම්මට. :P ඇත්තටම කිව්වොත් දාද්දීම බලල තමයි ඉන්නෙ නෑ වගේ. :P
    අපි ඉතින් අහිංසක කොල්ලොනේ එක නිසා අහනකන් කිසි දෙයක් කරන්නෙ නෑනෙ. :)
     
    Last edited:
    Status
    Not open for further replies.