මව්බිමේ.ලෝක.උරුම
අහ් මචන්zලා
හෙන කාලෙකට පස්සෙ ත්‍රේඩ් එකක් දාන්න සෙට් උනේ. පොඩි පොඩි වැඩ සෙට් උන හින්දා දාන්නත් බැරි උනා ත්‍රෙඩ් කට්ටක් එහෙම.ඉතින් දැන් නිවාඩු පාඩුවේ ටිකක් ඉන්න ලැබුන හින්දා ත්‍රේඩ් එකක් දාන්න හිතුනා.ඊට පස්සේ ඉතින් දැම්මා

අපේ පෘතුවියේ තියනවනේ සුපිරි පොට්.

ඒ කීවේ වටින වැදගත් පොට්. 

අන්න ඒවට හොද සින්හල වචනෙන් කියන්නේ ඉතින් ලෝක උරුමයන් කියලා.. ඉතින් අද කියන්න යන්නේ අන්න ඒකට සන්භන්ද සීන් කෝන් වගයක්...

හරි එහෙනම් පටන් ගන්නම්කෝ..
ලෝකයේ තියන
ගන්ගා,
කදු,
කාන්තාර,
ගොඩනැගිලි,
නගර,
වනාන්තර,
ස්මාරක,
වගේ ඒවා මේන්න මේ ලෝක උරුමයන්ට වැටෙනවා.

යුනිස්කෝ (UNISCO) සන්විදානය තමයි ලෝකයේ තියෙන ලෝක උරුන ස්ථාන නම් කරන්නේ ඒවා ගැන හොයලා බලලා.
මේ තියෙන්නේ ඒ සන්විධානයේ ලන්ජනය.
මේහිදී ඔවුන් මෙම ස්ථාන ප්‍රධාන කොටස් තුනකට බෙදනවා.
1. සන්ස්කෘතික වටිනාකමක් සහිත ස්ථාන
2. ස්වාභාවික වටිනාකමක් සහිත ස්ථාන
3. ස්වාභාවික හා සන්ස්කෘතික වටිනාකමක් යන දෙකම සහිත ස්ථාන
4. අවධානමට ලක් වූ ස්ථාන
ඔන්න ඔය ප්‍රධාන 4ට තමයි ලෝක උරුම ස්ථාන වැටෙන්නේ.
මේ පල්ලෙහයින් තිය්න්නේ ලෝකයේ එහෙම තියන ස්ථානයි.
කහ කොටු - සන්ස්කෘතික වටිනාකමක් සහිත ස්ථාන
කොළ කොටු - ස්වාභාවික වටිනාකමක් සහිත ස්ථාන
කහ සහ කොල කොටු- ස්වාභාවික හා සන්ස්කෘතික වටිනාකමක් යන දෙකම සහිත ස්ථාන
රතු කොටු - අවධානමට ලක් වූ ස්ථාන
ඔන්න ඉතින් අපේ පුන්චි ලන්කාවෙත් තියනවා එහෙම ස්ථාන කීපයක්.
ලෝකයටම සන්ස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති ස්ථාන 6ක් සහ ස්වාභාවික වටිනාකමක් ඇති ස්ථාන 2ක් ලන්කාව තුල පිහිටා තියෙනවා.යුනිස්කෝ සන්විධානය ඒවා නම් කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි
1.Golden Temple of Dambulla
2.Ancient City of Sigiriya
3.Ancient City of Polonnaruwa
4.Sacred City of Anuradhapura
5.Sacred City of Kandy
6.Old Town of Galle and its Fortifications
7.Sinharaja Forest Reserve
8.Central Highlands of Sri Lanka
දැන් එකින් එක බලමු

1. Golden Temple of Dambulla.
ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1991
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 51 24 E80 38 57
පිහිටීම: මධ්‍යම පලාත, මාතලේ දිස්ත්‍රික්කය
පිඹුර:
සිඪ්දස්තාන 5ක් සහිත මෙය 22වෙනි සියවසට අයත් වනවා..එකළ මෙය සන්ඝාවසයක් හැටියට භාවිතා කර තිබෙනවා.වර්ග මීටර් 2000 කට ආසන්න ප්‍රමාණයක මෙහි බිතුසිතුවම් දක්නට ලැබෙන අතර පිලිමවහන්සේ 157ක් වැඩ සිටිනවා.තවද මෙහි 18වෙනි සියවසට අයත් බිතු සිතුවම් දක්නට ලැබෙන අතර ලන්කාවේ තිබෙන එකම විශාලතම සහ ආරක්ශාවී පවතින ගුහාව මෙය වනවා.
2.Ancient City of Sigiriya
ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1982
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 57 0 E80 45 0
පිහිටීම: මධ්‍යම පලාත, මාතලේ දිස්ත්‍රික්කය
පිඹුර:
සතර වටින්ම වට වූ කැලෑ ප්‍රදේශයක් සමග පිහිටා තිබෙන 370මීටර් උස කලු ගල් පර්වතයක් මත ගොඩනැගුනු රාජධානියක් සහිත වන අතර ඉතා විශ්ම ජනක ලෙස නිම වුන ජල පරිවහන පධ්දතියකින් සමන්විතයි.
පලමුවන කාශප රජතුමා විසින් ක්රවා නිමකෙරුනු මෙයට "සින්හ ගිරිය" නැතහොත් සීගිරිය යන් නමින් හදුන්වනවා.
බෑවුම් සහිතව ඉදි කෙරී තිබූ රාජධානිය සාධා නිම කල අන්දම විශ්ම ජනක වන අතර වටේ ඇති දිය අගල් වලින් සහ සතුරා පැමිනෙන විට හොදින් එය නිරීක්ශනය කල හැකි අයුරින් නිමවා තිබූ රාජධානිය නිසා සහ කලාත්මක වටිනාකමකින් යුක්තව නිමවා තිබෙන බිතු සිතුවම් නිසාඅද මෙය ලෝක උරුමයක් බවට පත් වී තිබෙනවා.
2011 අප්‍රියෙල් 5 වෙනි දින ඇමරිකානු ඩොලර් 9660 මුදලක් යුනිස්කෝව මගින් මෙයට පරිත්‍යාග කර තිබෙනවා.
3.Ancient City of Polonnaruwa
ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1982
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 54 57 E81 0 2
පිහිටීම: උතුරු මැද පළාත, පොළොන්නරුව දිස්ත්‍රික්කය
අනුරාධපුර රාජධානිය බිද වැටීමත් සමගම ලන්කාවේ දෙවනියට ඇති වූ රාජධානිය වන්නේ පොලොන්නරු රාජධානියයි.12 වන සියවසේදී පරාක්‍රමභාහු රජතුමා විසින් ගොඩ නැගුනු මෙම නගරයෙහි ඓතිහාසික වටිනාකමින් යුක්ත වූ අනර්ඝ ඉදි කිරීම් රාශියක් දක්නට ලැබෙනවා.
බුදු රජානන් වහන්සේගේ ධන්ත ධාතූන් වහන්සේ පොලොන්නරුව අටභාගේ හි තබා තිබී තිබෙනවා.
ඉතා විශාල ගල් තලාවක් ප්‍රයෝජනයට ගෙන එහි ඉතා විශාල වූ පිලිම වහන්සේ නෙළා තිබෙන ගල් විහාරය නම් ස්තානය පොලොන්නරුව නගරයේ ඓටිහාසික බව වර්ථමානයේද ලෝකයට පිලිඹිබු කරයි.
4.Sacred City of Anuradhapura
ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1982
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N8 19 60 E80 22 60
පිහිටීම:උතුරුමැද පලාත, අනුරාධපුර දිස්ත්‍රික්කය
993 ආක්‍රමණයට පෙර ශ්‍රී ලන්කාවේ පැවති ඉතාමත් සශ්‍රීක රාජධානියකි. බුදු රජානන් වහන්සේගේ ධාතූන් වහන්සේ අනුරාධපුර රාජධානියේද තිබූ අතර මෙම රාජධානිය අහිමි වීමත් සමගම එය පොලොන්නරුව රාජධනිය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉතා ඉහල හැකියාවකින් යුක්ත වූ කලා කරුවන්ගේ අතින් මෙහිද විශ්මජනක නිර්මාණ බිහි වී තිබෙනවා. තවද ඉතා සන්කීර්ණව තැනූ රජමාලිගා වල නටබුන්ද අදටත් දක්නට ලැබෙනවා.
5.Sacred City of Kandy
ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:]1988
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 17 37 E80 38 25
පිහිටීම: මධ්‍යම පළාත, නුවර දිස්ත්‍රික්කය
පූජනීය නුවර පුරවරය ලන්කාවේ පැවති අන්තිම රාජදානිය වනවා.වර්ථමානයේ ධන්ත ධාතූන් වහන්සේද වැඩ සිටින්නේ නුවරදලදා මාලිගේය. 1603දී දලදා මාලිගාව තැනූ අතර 1747-82 යන වර්ශයන්හීද නැවත සදා තිබෙනවා.ඊට පසු 1637 දී පෘතුගීසීන් විසින් විනාශ කර දැනූ මාලිගාව නැවත වරක් 1697දී පිලිසකර කර තිබෙනවා.

ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1988
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N6 1 17 E80 13 7
පිහිටීම: දකුනු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය
7.Sinharaja Forest Reserve
ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1988
අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N6 25 0 E80 30 0
පිහිටීම: සබරගමුව / දකුනු පළාත
ප්‍රමාණය:හෙක්ටයාර 8860
පිඹුර:
හෙක්ටයාර 8860 ( අක්කර 18900 ) පුරා විහිදී තිබෙන සින්හරාජ වනාන්තරය ගින්ගග, කොස්කුලන ගන්ගාව, කුඩව ගන්ගාව, පිට කැලේ ගන්ගාව යන ගන්ගා වලින් වට වී තිබෙන පළාත් දෙකකට අයිතිවාසිකම් කියයි.මෙහි තිබෙන 60% වූ ශාක විශේෂයන් ඒකදෙශික වන අතර 50% කට අධික ඒකදේශික සත්වයින් ඩක්නට ලැබෙනවා.
දැනට සදුනා ගත් සත්ව විශේෂ වලින් සත්ව විශේෂ 817ක් සහ ශාක විශේෂ විසින් 217ක ප්‍රමාණයක් ලන්කාවට ආවේණික වනවා.
යුනිස්කෝ සන්විධානව මෙහි තිබෙන ජිවී විශේෂය සමහරක් රක්ත දත්ත පොතට ඇතුල් කර තිබෙනවා. එනම් ඒම විශේෂයන් වදවී යාමේ තරජනයට මුහුණපා ඇති බවයි.එම විශේෂයන්,
හොද පණ ගියා කියහන්කෝ.
ඔන්න ඔහොමයි විස්තරේ. අත රිදෙනවා සුප්පා වෙන්න.ත්‍රේඩ් එක උබලට සෙට් උනාද දන්නේ නැහැ විස්තර ටිකක් අඩු හින්දා.
ආ.. තව එකක් ලෝක උරුමයන් ගැන එළකිරි එකේ සාමාජිකයෙක් වෙන අපේ Sanddun & hemalsilva කොල්ලාත් ත්‍රේඩ් එකක් දාලා තියනවා දැක්ක මම හොයද්දි. ඒක බලා ගන්න ඕන අය නම් උඩට ක්ලික් කරලා ඒ ත්‍රෙඩ් වලටත් ඔලුව දාන්න.
එහෙනම් ඉතින් මගේ වැඩ අහවරයි.
මම කැපුනා බන්zලා.
ඔක්කොටම ජයෙන් ජය!!!!!

[*]Arundina gramimifolia / Bamboo orchid
[*]Atrophaneura jophon / Sri Lankan Rose
[*]Barbus titeya / Cherry Barb
[*]Belontia signata / Combtail
[*]Calamus ovoideus
[*]Calamus zeylanicus
[*]Calophyllum calaba / María
[*]Calophyllum thwaitesii
[*]Calotes liocephalus / Spineless Forest Lizard
[*]Calotes liolepis / Spineless Forest Lizard
[*]Campnosperma zeylanicus
[*]Canis aureus / Golden Jackal
[*]Caryota urens
[*]Celtis cinnamomea
[*]Centropus chlororhynchus / Green-billed Coucal
[*]Ceratophora aspera / Rough Nose Horned Lizard, Sri-lanka Horned Agama
[*]Channa orientalis / smooth-breasted snakehead
[*]Columba torringtoniae / Sri Lanka Wood-pigeon, Ceylon Wood-pigeon, Sri Lanka Wood Pigeon
[*]Coscinium fenestratum
[*]Cryptocarya membranacea
[*]Dicranopteris linearis / Old World forkedfern
[*]Diospyros sylvatica
[*]Dipterocarpus hispidus
[*]Dipterocarpus zeylanicus / Hora
[*]Elattaria ensal
[*]Elephas maximus / Asian Elephant (5)
[*]Eurystomus orientalis / Asian Dollarbird, Dollarbird, Eastern Broad-billed Roller, Oriental Dollarbird (2)
[*]Garcinia hermonii
[*]Garrulax cinereifrons / Ashy-headed Laughingthrush
[*]Graphium antiphates ceylonicus / Sri Lankan five-bar swordtail
[*]Hopea discolor
[*]Loxococcus rupicola
[*]Lutra lutra ssp nair / Eurasian Otter, Common Otter, European Otter, European River Otter, Old World Otter
[*]Macaca sinica ssp. aurifrons / Western Toque Macaque
[*]Manis crassicaudata / Indian Pangolin, Thick-tailed Pangolin (2)
[*]Mastixia nimali
[*]Mesua ferrea / Ceylon ironwood
[*]Mesua nagassarium
[*]Moschiola meminna / White-spotted Chevrotain, Chevrotain, Indian Mouse Deer, Indian Spotted Chevrotain, White-spotted Mousedeer
[*]Muntiacus muntjak ssp malabaricus / Southern Red Muntjac, Barking Deer, Bornean Red Muntjac, Indian Muntjac, Red Muntjac, Sundaland Red Muntjac
[*]Myophonus blighi / Sri Lanka Whistling-thrush, Ceylon Whistling-thrush, Sri Lanka Whistling Thrush
[*]Ochlandra stridula / Reed Bamboo
[*]Oncosperma fasciculatum
[*]Panthera pardus / Leopard (15)
[*]Paspalum confugatum / Hilo grass
[*]Phaenicophaeus pyrrhocephalus / Red-faced Malkoha
[*]Prionailurus rubiginosa / Rusty-spotted Cat
[*]Prionailurus viverrina / Fishing Cat (2)
[*]Prionailurus viverrinus / Fishing Cat (4)
[*]Puntius nigrofasciatus / Black Ruby Barb
[*]Python molurus / Asiatic Rock Python, Burmese Python, Indian Python, Tiger Python (5)
[*]Ramella palmata
[*]Rusa unicolor / Sambar (3)
[*]Shorea gardneri
[*]Shorea trapezifolia
[*]Sicyopterus halei / Red-tailed Goby
[*]Sturnus albofrontatus / White-faced Starling
[*]Terminalia parviflora
[*]Trachypithecus vetulus ssp. Vetulus / Purple-faced Langur, Purple-faced Leaf Monkey, Southern Lowland Wetzone Purple-faced Langur
[*]Urocissa ornate / Sri Lanka Magpie, Ceylon Blue Magpie, Ceylon Magpie, Sri Lanka Blue Magpie
[*]Vatima copallifea
[*]Vitex altissima / Peacock Chaste Tree, Tail Chaste Tree, Peacock's foot tree
[*]Xylopia championii

Last edited: