මව්බිමේ ලෝක උරුම

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මව්බිමේ.ලෝක.උරුම



    අහ් මචන්zලා


    tumblr_m2ycqjVSeH1qmjkqo.gif




    හෙන කාලෙකට පස්සෙ ත්‍රේඩ් එකක් දාන්න සෙට් උනේ. පොඩි පොඩි වැඩ සෙට් උන හින්දා දාන්නත් බැරි උනා ත්‍රෙඩ් කට්ටක් එහෙම.ඉතින් දැන් නිවාඩු පාඩුවේ ටිකක් ඉන්න ලැබුන හින්දා ත්‍රේඩ් එකක් දාන්න හිතුනා.ඊට පස්සේ ඉතින් දැම්මා :P :P :P
    74.gif

    අපේ පෘතුවියේ තියනවනේ සුපිරි පොට්. :yes::yes::yes: ඒ කීවේ වටින වැදගත් පොට්. ;);)
    අන්න ඒවට හොද සින්හල වචනෙන් කියන්නේ ඉතින් ලෝක උරුමයන් කියලා.. ඉතින් අද කියන්න යන්නේ අන්න ඒකට සන්භන්ද සීන් කෝන් වගයක්...
    :cool::cool::cool: :cool::cool::cool: :cool::cool::cool:

    හරි එහෙනම් පටන් ගන්නම්කෝ..

    ලෝකයේ තියන
    ගන්ගා,

    site_0998_0001-464-0-20091002190216.jpg



    කදු,

    site_1234_0002-464-0-20100802180407.jpg



    කාන්තාර,

    site_1377_0024-464-0-20121121145353.jpg



    ගොඩනැගිලි,

    site_0314_0001-464-0-20110920201122.JPG



    නගර,

    site_0451_0001-500-369-20121129164600.jpg



    වනාන්තර,

    site_0098_0018-464-0-20101201094759.jpg



    ස්මාරක,

    site_0088_0001-464-0-20120820105715.jpg


    වගේ ඒවා මේන්න මේ ලෝක උරුමයන්ට වැටෙනවා.
    :yes::yes::yes::yes:
    යුනිස්කෝ (UNISCO) සන්විදානය තමයි ලෝකයේ තියෙන ලෝක උරුන ස්ථාන නම් කරන්නේ ඒවා ගැන හොයලා බලලා.

    මේ තියෙන්නේ ඒ සන්විධානයේ ලන්ජනය.

    5eec.jpg


    මේහිදී ඔවුන් මෙම ස්ථාන ප්‍රධාන කොටස් තුනකට බෙදනවා.

    1. සන්ස්කෘතික වටිනාකමක් සහිත ස්ථාන :P
    2. ස්වාභාවික වටිනාකමක් සහිත ස්ථාන :D
    3. ස්වාභාවික හා සන්ස්කෘතික වටිනාකමක් යන දෙකම සහිත ස්ථාන :rolleyes:
    4. අවධානමට ලක් වූ ස්ථාන :shocked:

    ඔන්න ඔය ප්‍රධාන 4ට තමයි ලෝක උරුම ස්ථාන වැටෙන්නේ.

    මේ පල්ලෙහයින් තිය්න්නේ ලෝකයේ එහෙම තියන ස්ථානයි.

    zlYcGft.jpg


    කහ කොටු - සන්ස්කෘතික වටිනාකමක් සහිත ස්ථාන
    කොළ කොටු - ස්වාභාවික වටිනාකමක් සහිත ස්ථාන
    කහ සහ කොල කොටු- ස්වාභාවික හා සන්ස්කෘතික වටිනාකමක් යන දෙකම සහිත ස්ථාන
    රතු කොටු - අවධානමට ලක් වූ ස්ථාන


    ඔන්න ඉතින් අපේ පුන්චි ලන්කාවෙත් තියනවා එහෙම ස්ථාන කීපයක්.
    ලෝකයටම සන්ස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති ස්ථාන 6ක් සහ ස්වාභාවික වටිනාකමක් ඇති ස්ථාන 2ක් ලන්කාව තුල පිහිටා තියෙනවා.යුනිස්කෝ සන්විධානය ඒවා නම් කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි

    1.Golden Temple of Dambulla
    2.Ancient City of Sigiriya
    3.Ancient City of Polonnaruwa
    4.Sacred City of Anuradhapura
    5.Sacred City of Kandy
    6.Old Town of Galle and its Fortifications
    7.Sinharaja Forest Reserve
    8.Central Highlands of Sri Lanka


    N1tg8GF.jpg



    දැන් එකින් එක බලමු
    :yes::yes::yes:


    1. Golden Temple of Dambulla.

    Is5VDQJ.jpg



    site_0561_0001-464-0-20121130111704.jpg


    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1991
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 51 24 E80 38 57
    පිහිටීම: මධ්‍යම පලාත, මාතලේ දිස්ත්‍රික්කය
    පිඹුර:
    DMBTju1.jpg


    සිඪ්දස්තාන 5ක් සහිත මෙය 22වෙනි සියවසට අයත් වනවා..එකළ මෙය සන්ඝාවසයක් හැටියට භාවිතා කර තිබෙනවා.වර්ග මීටර් 2000 කට ආසන්න ප්‍රමාණයක මෙහි බිතුසිතුවම් දක්නට ලැබෙන අතර පිලිමවහන්සේ 157ක් වැඩ සිටිනවා.තවද මෙහි 18වෙනි සියවසට අයත් බිතු සිතුවම් දක්නට ලැබෙන අතර ලන්කාවේ තිබෙන එකම විශාලතම සහ ආරක්ශාවී පවතින ගුහාව මෙය වනවා.



    site_0561_0002-500-375-20090422094558.jpg
    site_0561_0003-500-375-20090422094632.jpg



    site_0561_0004-500-375-20090422095441.jpg
    site_0561_0005-500-345-20091104105742.jpg



    site_0561_0006-500-375-20091104105816.jpg
    site_0561_0007-500-335-20121130112307.jpg



    site_0561_0009-500-335-20121130112411.jpg
    site_0561_0010-500-335-20121130112444.jpg



    site_0561_0012-500-335-20121130112554.jpg
    site_0561_0011-500-335-20121130112523.jpg



    site_0561_0013-500-335-20121130112615.jpg
    site_0561_0014-500-335-20121130112633.jpg



    site_0561_0015-500-335-20121130112653.jpg




    2.Ancient City of Sigiriya

    OIMgVOX.jpg



    site_0202_0002-500-334-20091104120351.jpg


    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1982
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 57 0 E80 45 0
    පිහිටීම: මධ්‍යම පලාත, මාතලේ දිස්ත්‍රික්කය
    පිඹුර:
    sigiriya-map-big.jpg



    සතර වටින්ම වට වූ කැලෑ ප්‍රදේශයක් සමග පිහිටා තිබෙන 370මීටර් උස කලු ගල් පර්වතයක් මත ගොඩනැගුනු රාජධානියක් සහිත වන අතර ඉතා විශ්ම ජනක ලෙස නිම වුන ජල පරිවහන පධ්දතියකින් සමන්විතයි.
    පලමුවන කාශප රජතුමා විසින් ක්‍රවා නිමකෙරුනු මෙයට "සින්හ ගිරිය" නැතහොත් සීගිරිය යන් නමින් හදුන්වනවා.
    බෑවුම් සහිතව ඉදි කෙරී තිබූ රාජධානිය සාධා නිම කල අන්දම විශ්ම ජනක වන අතර වටේ ඇති දිය අගල් වලින් සහ සතුරා පැමිනෙන විට හොදින් එය නිරීක්ශනය කල හැකි අයුරින් නිමවා තිබූ රාජධානිය නිසා සහ කලාත්මක වටිනාකමකින් යුක්තව නිමවා තිබෙන බිතු සිතුවම් නිසාඅද මෙය ලෝක උරුමයක් බවට පත් වී තිබෙනවා.


    2011 අප්‍රියෙල් 5 වෙනි දින ඇමරිකානු ඩොලර් 9660 මුදලක් යුනිස්කෝව මගින් මෙයට පරිත්‍යාග කර තිබෙනවා.


    site_0202_0003-500-375-20091104120414.jpg
    site_0202_0004-500-375-20091104120625.jpg




    site_0202_0006-500-375-20091104120727.jpg
    site_0202_0005-500-375-20091104120654.jpg




    site_0202_0007-375-500-20091104120806.jpg
    site_0202_0008-500-375-20091104120306.jpg




    site_0202_0009-375-500-20091104120240.jpg
    site_0202_0010-500-375-20121130111249.jpg




    site_0202_0011-500-375-20091104120012.jpg
    site_0202_0012-500-345-20091104120106.jpg




    site_0202_0013-500-335-20121130111402.jpg
    site_0202_0017-500-335-20121130111512.jpg




    site_0202_0018-500-335-20121130111539.jpg



    3.Ancient City of Polonnaruwa

    r78GAu6.jpg


    site_0201_0001-464-0-20100122164442.jpg


    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1982
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 54 57 E81 0 2
    පිහිටීම: උතුරු මැද පළාත, පොළොන්නරුව දිස්ත්‍රික්කය

    අනුරාධපුර රාජධානිය බිද වැටීමත් සමගම ලන්කාවේ දෙවනියට ඇති වූ රාජධානිය වන්නේ පොලොන්නරු රාජධානියයි.12 වන සියවසේදී පරාක්‍රමභාහු රජතුමා විසින් ගොඩ නැගුනු මෙම නගරයෙහි ඓතිහාසික වටිනාකමින් යුක්ත වූ අනර්ඝ ඉදි කිරීම් රාශියක් දක්නට ලැබෙනවා.
    බුදු රජානන් වහන්සේගේ ධන්ත ධාතූන් වහන්සේ පොලොන්නරුව අටභාගේ හි තබා තිබී තිබෙනවා.
    ඉතා විශාල ගල් තලාවක් ප්‍රයෝජනයට ගෙන එහි ඉතා විශාල වූ පිලිම වහන්සේ නෙළා තිබෙන ගල් විහාරය නම් ස්තානය පොලොන්නරුව නගරයේ ඓටිහාසික බව වර්ථමානයේද ලෝකයට පිලිඹිබු කරයි.


    site_0201_0002-375-500-20100122164538.jpg
    site_0201_0003-500-375-20100122164623.jpg



    site_0201_0004-500-375-20100122164641.jpg
    site_0201_0005-500-375-20100122164659.jpg



    site_0201_0006-500-375-20100122164602.jpg
    site_0201_0007-500-375-20100122164418.jpg



    site_0201_0008-500-375-20101122115803.jpg
    site_0201_0009-500-375-20100122164345.jpg




    site_0201_0011-500-335-20121130110756.jpg
    site_0201_0012-500-335-20121130110824.jpg




    site_0201_0013-500-335-20121130110858.jpg
    site_0201_0014-335-500-20121130110932.jpg




    site_0201_0015-500-335-20121130111000.jpg
    site_0201_0016-500-335-20121130111037.jpg




    site_0201_0018-500-335-20121130111106.jpg
    site_0201_0019-500-335-20121130111131.jpg



    4.Sacred City of Anuradhapura

    ez8M7QU.jpg



    site_200.jpg


    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1982
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N8 19 60 E80 22 60
    පිහිටීම:උතුරුමැද පලාත, අනුරාධපුර දිස්ත්‍රික්කය


    993 ආක්‍රමණයට පෙර ශ්‍රී ලන්කාවේ පැවති ඉතාමත් සශ්‍රීක රාජධානියකි. බුදු රජානන් වහන්සේගේ ධාතූන් වහන්සේ අනුරාධපුර රාජධානියේද තිබූ අතර මෙම රාජධානිය අහිමි වීමත් සමගම එය පොලොන්නරුව රාජධනිය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉතා ඉහල හැකියාවකින් යුක්ත වූ කලා කරුවන්ගේ අතින් මෙහිද විශ්මජනක නිර්මාණ බිහි වී තිබෙනවා. තවද ඉතා සන්කීර්ණව තැනූ රජමාලිගා වල නටබුන්ද අදටත් දක්නට ලැබෙනවා.


    anuradhapura-1.jpg
    011342.jpg




    ChediAnuradhapura.jpg
    Sri-Lanka.jpg




    images
    images



    images
    ceylan2.jpg



    300px-Anuradhapura_01.jpg





    5.Sacred City of Kandy

    sm8IhKL.jpg


    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:]1988
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N7 17 37 E80 38 25
    පිහිටීම: මධ්‍යම පළාත, නුවර දිස්ත්‍රික්කය


    පූජනීය නුවර පුරවරය ලන්කාවේ පැවති අන්තිම රාජදානිය වනවා.වර්ථමානයේ ධන්ත ධාතූන් වහන්සේද වැඩ සිටින්නේ නුවරදලදා මාලිගේය. 1603දී දලදා මාලිගාව තැනූ අතර 1747-82 යන වර්ශයන්හීද නැවත සදා තිබෙනවා.ඊට පසු 1637 දී පෘතුගීසීන් විසින් විනාශ කර දැනූ මාලිගාව නැවත වරක් 1697දී පිලිසකර කර තිබෙනවා.



    site_0450_0002-500-368-20091104115118.jpg
    site_0450_0003-500-375-20100118123932.jpg



    site_0450_0004-500-375-20100118124159.jpg
    site_0450_0005-500-375-20100118124418.jpg




    site_0450_0007-500-375-20100118124808.jpg
    site_0450_0006-500-375-20100118124627.jpg



    site_0450_0008-500-375-20100118124924.jpg
    site_0450_0009-500-375-20100118125042.jpg




    site_0450_0010-500-375-20100118125152.jpg
    site_0450_0011-500-375-20100118125443.jpg




    site_0450_0012-500-375-20100118125602.jpg
    site_0450_0013-500-375-20100118125713.jpg



    site_0450_0015-500-375-20100118130019.jpg



    6.Old Town of Galle and its Fortifications

    nGMzECp.jpg



    site_0451_0002-464-0-20121126121219.jpg


    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1988
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N6 1 17 E80 13 7
    පිහිටීම: දකුනු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය



    site_0451_0002-500-375-20121126121219.jpg
    site_0451_0003-500-375-20121129163923.jpg




    site_0451_0004-500-375-20121129163956.jpg
    site_0451_0005-375-500-20121129164020.jpg




    site_0451_0006-500-375-20121129164036.jpg
    site_0451_0007-500-375-20121129164049.jpg




    site_0451_0008-500-375-20121129164108.jpg
    site_0451_0009-375-500-20121129164123.jpg




    7.Sinharaja Forest Reserve

    Wk3ae3A.jpg


    images



    ලෝක උරුමයක් බවට පත් වූ වර්ශය:1988
    අක්ශාන්ශ දේශාන්ශ අනුව පිහිටීම: N6 25 0 E80 30 0
    පිහිටීම: සබරගමුව / දකුනු පළාත
    ප්‍රමාණය:හෙක්ටයාර 8860
    පිඹුර:
    sinharaja-trail-map.jpg



    හෙක්ටයාර 8860 ( අක්කර 18900 ) පුරා විහිදී තිබෙන සින්හරාජ වනාන්තරය ගින්ගග, කොස්කුලන ගන්ගාව, කුඩව ගන්ගාව, පිට කැලේ ගන්ගාව යන ගන්ගා වලින් වට වී තිබෙන පළාත් දෙකකට අයිතිවාසිකම් කියයි.මෙහි තිබෙන 60% වූ ශාක විශේෂයන් ඒකදෙශික වන අතර 50% කට අධික ඒකදේශික සත්වයින් ඩක්නට ලැබෙනවා.
    දැනට සදුනා ගත් සත්ව විශේෂ වලින් සත්ව විශේෂ 817ක් සහ ශාක විශේෂ විසින් 217ක ප්‍රමාණයක් ලන්කාවට ආවේණික වනවා.

    යුනිස්කෝ සන්විධානව මෙහි තිබෙන ජිවී විශේෂය සමහරක් රක්ත දත්ත පොතට ඇතුල් කර තිබෙනවා. එනම් ඒම විශේෂයන් වදවී යාමේ තරජනයට මුහුණපා ඇති බවයි.එම විශේෂයන්,


    • [*]Arundina gramimifolia / Bamboo orchid
      [*]Atrophaneura jophon / Sri Lankan Rose
      [*]Barbus titeya / Cherry Barb
      [*]Belontia signata / Combtail
      [*]Calamus ovoideus
      [*]Calamus zeylanicus
      [*]Calophyllum calaba / María
      [*]Calophyllum thwaitesii
      [*]Calotes liocephalus / Spineless Forest Lizard
      [*]Calotes liolepis / Spineless Forest Lizard
      [*]Campnosperma zeylanicus
      [*]Canis aureus / Golden Jackal
      [*]Caryota urens
      [*]Celtis cinnamomea
      [*]Centropus chlororhynchus / Green-billed Coucal
      [*]Ceratophora aspera / Rough Nose Horned Lizard, Sri-lanka Horned Agama
      [*]Channa orientalis / smooth-breasted snakehead
      [*]Columba torringtoniae / Sri Lanka Wood-pigeon, Ceylon Wood-pigeon, Sri Lanka Wood Pigeon
      [*]Coscinium fenestratum
      [*]Cryptocarya membranacea
      [*]Dicranopteris linearis / Old World forkedfern
      [*]Diospyros sylvatica
      [*]Dipterocarpus hispidus
      [*]Dipterocarpus zeylanicus / Hora
      [*]Elattaria ensal
      [*]Elephas maximus / Asian Elephant (5)
      [*]Eurystomus orientalis / Asian Dollarbird, Dollarbird, Eastern Broad-billed Roller, Oriental Dollarbird (2)
      [*]Garcinia hermonii
      [*]Garrulax cinereifrons / Ashy-headed Laughingthrush
      [*]Graphium antiphates ceylonicus / Sri Lankan five-bar swordtail
      [*]Hopea discolor
      [*]Loxococcus rupicola
      [*]Lutra lutra ssp nair / Eurasian Otter, Common Otter, European Otter, European River Otter, Old World Otter
      [*]Macaca sinica ssp. aurifrons / Western Toque Macaque
      [*]Manis crassicaudata / Indian Pangolin, Thick-tailed Pangolin (2)
      [*]Mastixia nimali
      [*]Mesua ferrea / Ceylon ironwood
      [*]Mesua nagassarium
      [*]Moschiola meminna / White-spotted Chevrotain, Chevrotain, Indian Mouse Deer, Indian Spotted Chevrotain, White-spotted Mousedeer
      [*]Muntiacus muntjak ssp malabaricus / Southern Red Muntjac, Barking Deer, Bornean Red Muntjac, Indian Muntjac, Red Muntjac, Sundaland Red Muntjac
      [*]Myophonus blighi / Sri Lanka Whistling-thrush, Ceylon Whistling-thrush, Sri Lanka Whistling Thrush
      [*]Ochlandra stridula / Reed Bamboo
      [*]Oncosperma fasciculatum
      [*]Panthera pardus / Leopard (15)
      [*]Paspalum confugatum / Hilo grass
      [*]Phaenicophaeus pyrrhocephalus / Red-faced Malkoha
      [*]Prionailurus rubiginosa / Rusty-spotted Cat
      [*]Prionailurus viverrina / Fishing Cat (2)
      [*]Prionailurus viverrinus / Fishing Cat (4)
      [*]Puntius nigrofasciatus / Black Ruby Barb
      [*]Python molurus / Asiatic Rock Python, Burmese Python, Indian Python, Tiger Python (5)
      [*]Ramella palmata
      [*]Rusa unicolor / Sambar (3)
      [*]Shorea gardneri
      [*]Shorea trapezifolia
      [*]Sicyopterus halei / Red-tailed Goby
      [*]Sturnus albofrontatus / White-faced Starling
      [*]Terminalia parviflora
      [*]Trachypithecus vetulus ssp. Vetulus / Purple-faced Langur, Purple-faced Leaf Monkey, Southern Lowland Wetzone Purple-faced Langur
      [*]Urocissa ornate / Sri Lanka Magpie, Ceylon Blue Magpie, Ceylon Magpie, Sri Lanka Blue Magpie
      [*]Vatima copallifea
      [*]Vitex altissima / Peacock Chaste Tree, Tail Chaste Tree, Peacock's foot tree
      [*]Xylopia championii

    sinharaja-rain-forest.jpg



    Stream_through_Sinharaja.JPG




    at%20sinharaja.jpg
    sinharaja-4.jpg




    butterfly_sinharaja.jpg
    284px-Sinharaja29.jpg




    sinharaja.jpg




    223541652_397efdf23f.jpg
    Asian-Paradise-Flycatcher.jpg



    GreenPitViper.jpg



    හොද පණ ගියා කියහන්කෝ.
    98.gif
    98.gif
    98.gif

    ඔන්න ඔහොමයි විස්තරේ. අත රිදෙනවා සුප්පා වෙන්න.ත්‍රේඩ් එක උබලට සෙට් උනාද දන්නේ නැහැ විස්තර ටිකක් අඩු හින්දා. :dull:
    ආ.. තව එකක් ලෝක උරුමයන් ගැන එළකිරි එකේ සාමාජිකයෙක් වෙන අපේ Sanddun & hemalsilva කොල්ලාත් ත්‍රේඩ් එකක් දාලා තියනවා දැක්ක මම හොයද්දි. ඒක බලා ගන්න ඕන අය නම් උඩට ක්ලික් කරලා ඒ ත්‍රෙඩ් වලටත් ඔලුව දාන්න.

    එහෙනම් ඉතින් මගේ වැඩ අහවරයි.
    මම කැපුනා බන්zලා.
    ඔක්කොටම ජයෙන් ජය!!!!!


    fNxWV.gif

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැක්සා බං අරවින්දයො.. ටිකක් ඉක්මනට කියවගෙන ගියා.. ආයෙම කියවන්න ඕනි..
    උඹ ගොඩක් මහන්සි වෙලා සුපිරියට වැඩේ කරලා තියෙනවා..
    ජය මචං..!
     
    • Like
    Reactions: 0716aravinda

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියම වැඩක් කිවුවොත් හරි අරා. ඇත්තටම දැනුනා කිවුවොත් නිවැරදියි. :yes:
    Rep ලගදි දීලා නිසා බැරිලු.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මැක්සා බං අරවින්දයො.. ටිකක් ඉක්මනට කියවගෙන ගියා.. ආයෙම කියවන්න ඕනි..
    උඹ ගොඩක් මහන්සි වෙලා සුපිරියට වැඩේ කරලා තියෙනවා..
    ජය මචං..!

    එලz මචන්z ජයෙන් ජය ක්‍රේසියා