A/L Fail Malli Meka Ubatama Thamayi

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මීට අවුරුදු කීපයකට කලින් මට මෙහෙම කරුණු කාරණා කියලා දීලා හරි පාරට ගන්න මහන්සි වෙන අයියා කෙනෙක් හිටියා නම් අපි අද ඉන්නේ ඉහල තැන්වල. :(

    අද දවසේ ජීවිතේ පරාජයක් ලබපු මල්ලිලාට උපදෙස් දෙන උඹ වගේ එකෙන් රත්තරං වටිනවා මචන්. අපිට වයස අය හදන්න බෑ නමුත් ජීවිතේ තාමත් ගොඩනගන්න කාලය ඉතිරි වෙලා තියෙන කොල්ලොන්ගේ හිත හදලා උන්ව ධෛර්‍යමත් කරන එක නම් අනිවා කරන්න ඕන. අඩුගානේ උන්වත් ජීවිතේ හදාගනියි.

    thanks machan, man meka last year eketh damma. sirawatama mewa exam ekata kalin keewata therenne nha, 1st shy enagattama thamayi therum yanne,
    ethakan keewama hithanne api athal aran un ekka irisiyawata kiyanawa kiyala.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    patta kathawa machan bokkatama wadinawa ban ... godak pin mewa share karanawata .. mewa kaatat wedagat ban
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mama fail ne AAA bt fail wage tami oya atahal serama denma ek kttiya dannwa etin mat hituwe 2nd si karann tami
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    විසි කරන්න බැරි ත්‍රේඩ් එකක්.. උඹ සුපිරියට කියන්න ඕන ටික කියලා තියෙනවා.. ඒත් හැට පැනපු එකෙක් පොඩි එවුන්ට මල්ලි මල්ලි කියනකොට වාවන්නෑ මචෝ.. පුතේ කිව්වා නම් දුකක් නෑ..

    මෙහෙමයි සෝමෙ.. විභාගෙ කරනවා කියලා පොත අතේ තියාගෙන මුලු පැය විසිහතරෙම ඉඳලා හරියන්නෑ.. එහෙම පාඩම් කරලා වැඩක් වෙන්නෙත් නෑ.. මනසටත් පොඩි නිදහසක් දෙන්න ඕනි.. එතකොට තමා පාඩම් කරන දෙයක් උනත් මොලේට වදින්නෙ..

    යාලුවෙක්ගෙ ගෙදරක මරණයක්, මගුලක්, දානයක්, උපන්දිනයක්, උත්සවයක් සෙට් වුනොත් නොගිහින් බෑ.. ලාවට හරි හෙල්ප් එකක් දෙන්න වෙනවා.. නැත්තං ඌ දෙවනි දවසෙ අහක බලාගන්නවා.. ඒ අද සමාජයෙ හැටි.. ඔතන වැරැද්ද වෙන්නෙ එතන ගිහින් බොරුවට කාලෙ කන එක.. අනිවා පාටියක් නම් ෂොට් එක දාන එක අමතක කරන්නෑ..

    ආදර සම්බන්ධතා වලින් තමා ගොඩ දෙනෙක් විභාගෙ අනාගන්නෙ.. මම නම් කියන්නෙ ඉගෙනීම ඉවර කරලා කෙල්ලෙක් සෙට් කරගන්න කියලා.. ඔය කාලෙදි අපිට ගෑණු ළමයි මුණගැහෙනවා පට්ට විදියට.. වැඩියක්ම ටියුෂන් ක්ලාස් වලදි.. ඉතිං හැමෝම වගේ කෙල්ලො එක්ක යාලුවෙනවා.. ඔතන වෙන්නෙ රැල්ලට ලවු කිරීමක්.. යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තම අනිත් එකත් ආසාවට සෙට් කරගන්නවා.. ඔයවගේ සම්බන්ධතා ගොඩක් අඩුවෙන් තමා කසාඳයෙන් අවසන් වෙන්නෙ.. ඒකට හේතුත් තියෙනවා.. උඹ කියලත් තියෙනවා සමහර ඒවා..

    කෙල්ලො කියන්නෙ සාමානයෙන් කපටි ජාතියක්.. උන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න හොඳට දන්නවා.. උන් ආදරෙත් කරනවා ඉගෙනීමත් කරනවා.. ආදරේ ඉගෙනීමට කොහෙත්ම බාධාවක් කරගන්නෑ.. කොල්ලො කරන්නෙ ඒකෙ අනිත් පැත්ත මුලු විසි හතර පැයේම කෙල්ල ගැන හිත හිතා ඉන්නවා..

    අන්තිමට වෙන්නෙ කෙල්ල විභාගෙ පාස් වෙලා කැම්පස් යනවා.. කොල්ලට යන්න බැරි වෙනවා.. සිරා කෙල්ලෙක් නම් කොල්ලව අමතක කරන එකක් නෑ.. ඒත් ගොඩක් කෙල්ලො කැම්පස් ගියාම එහෙන් අනිවා කොල්ලෙක් සෙට් කරගන්නවා.. ඒක සාමාණ්‍ය දෙයක්.. ඉතින් අරූට බූට් එක..

    සමහර ආදර සම්බන්ධතා උසස් පෙළ ඉවර වුණ ගමන්ම කෙලවෙලා යනවා..

    ඒ කරන මෝඩ වැඩ නම් දවසක් උනත් කතා කරන්න පුළුවන්.. ගොඩ දෙනෙක් දැන් දුක් වෙනවා, දෙමාපියන්ගෙන් බැනුම් අහනවා.. ඕක තමා.. දුරදිග හිතන්නැති එකේ අයහපත් ප්‍රතිඵලය තමා.. අද උඹලට හිතෙන දේවල් ඔයිට අවුරුදු දෙකකට කලින් හිතුවා නම් අද විභාගෙ එකෙන්ම පාස්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළත් ගොඩ දාගත්තේ නැත්නම්
    අද කාලේ සොරි.කොම් තමයි බන්
    ඔය මොකක් හරි අටවාගෙන තමයි ඉන්න වෙන්නෙ :P
    මහන්සි වෙලා වැඩ කොරොත් කාගේත් අනාගතයට හොදයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළත් ගොඩ දාගත්තේ නැත්නම්
    අද කාලේ සොරි.කොම් තමයි බන්
    ඔය මොකක් හරි අටවාගෙන තමයි ඉන්න වෙන්නෙ :P
    මහන්සි වෙලා වැඩ කොරොත් කාගේත් අනාගතයට හොදයි
    සිරාවටම බං.. සදා සොත්ති තමා..
    තේ, පොල්, රබර්, කුරුදු වතු පිටින් තියෙනවා ඒක ඒ හැටි නම් අවුලක් නෑ බං.. ගෙදරට වෙලා කකා බිබී ඉන්න එකනේ තියෙන්නෙ..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවටම බං.. සදා සොත්ති තමා..
    තේ, පොල්, රබර්, කුරුදු වතු පිටින් තියෙනවා ඒක ඒ හැටි නම් අවුලක් නෑ බං.. ගෙදරට වෙලා කකා බිබී ඉන්න එකනේ තියෙන්නෙ..

    එහෙම තියෙනවා නම් අවුලක් නෑ :P
    එහෙම නැති උන්ට තමයි කිව්වේ