A/L Fail Malli Meka Ubatama Thamayi

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හැම අවුරුද්දෙම විභාගෙ ඉවර වෙලා යංතං නිදහසේ ඉන්න හදද්දි මේ මූසල ත්‍රෙඩ් එක එක්කො bump වෙනව එක්කො repost වෙනව :yes: :sorry:
 

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    පට්ට

    :yes::yes::yes:
    මේක නම් අම්මප ඇත්ත...මාත් ඔය ඔක්කොම කරා..පලවෙනි පාර කෙල උනා..දෙවෙනිපාර කරා...දැන් මම state uni එකක අවසන් වසරේ ඉන්න ගමන් හොඳ ගානක් හම්බුවෙන රස්සාවක් කරනවා,,,,
    හොඳ උපදෙස් ටිකක්...බොක්කටම වදින්න ලියල්ලා...
    rep ගොඩක් දෙන්න බෑ...තියෙන්නේ 2යි...නමුත් තින ඔක්කොම දෙනවා...
    :yes::yes::yes: