මීට අවුරුදු කීපයකට කලින් මට මෙහෙම කරුණු කාරණා කියලා දීලා හරි පාරට ගන්න මහන්සි වෙන අයියා කෙනෙක් හිටියා නම් අපි අද ඉන්නේ ඉහල තැන්වල.
අද දවසේ ජීවිතේ පරාජයක් ලබපු මල්ලිලාට උපදෙස් දෙන උඹ වගේ එකෙන් රත්තරං වටිනවා මචන්. අපිට වයස අය හදන්න බෑ නමුත් ජීවිතේ තාමත් ගොඩනගන්න කාලය ඉතිරි වෙලා තියෙන කොල්ලොන්ගේ හිත හදලා උන්ව ධෛර්යමත් කරන එක නම් අනිවා කරන්න ඕන. අඩුගානේ උන්වත් ජීවිතේ හදාගනියි.
thanks machan, man meka last year eketh damma. sirawatama mewa exam ekata kalin keewata therenne nha, 1st shy enagattama thamayi therum yanne,
ethakan keewama hithanne api athal aran un ekka irisiyawata kiyanawa kiyala.




