උඹ මේ ඊයෙ පෙරේදා ඉඳන් හින්දියෙන් හරි දෙමළෙන් හරි මොනවදෝ කියවනවා..
උඹ මට කුණුහබ්බෙන් බනිනවද දන්නෙත් නෑ..
සිංහලෙන් දාපියකො..
සිරාවටම එකපාර මොකෝ උඹට උනේ..?
hindi kellekwath set welaada danne nah 



උඹ මේ ඊයෙ පෙරේදා ඉඳන් හින්දියෙන් හරි දෙමළෙන් හරි මොනවදෝ කියවනවා..
උඹ මට කුණුහබ්බෙන් බනිනවද දන්නෙත් නෑ..
සිංහලෙන් දාපියකො..
සිරාවටම එකපාර මොකෝ උඹට උනේ..?


ayyoooo wihiluwak ane..maath kochchara fail wela thiyenawada![]()

ඔව් බන් හින්දි ඉගෙන ගන්න වෙනවා
නැත්නම් ගෙදර නවතින්න වෙන්නෙ
බලු මිනිස්සු ඕයි


hindi kellekwath set welaada danne nah



යකෝ අපි ඉතිං සිංහලනේ.. සිංහලෙන් කියපිය..
අනික ඔය හින්දි කියන විදියට ඉන්දියන්කාරයොන්ට බඩ යයි හිටගෙනම..

ඒකනේ..
යකෝ අපි ඉතිං සිංහලනේ.. සිංහලෙන් කියපිය..
අනික ඔය හින්දි කියන විදියට ඉන්දියන්කාරයොන්ට බඩ යයි හිටගෙනම..



පූස්;14372550 said:
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට
මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට![]()



ඒත් මට පේන විදියටනම් ඔයා තමයි ලෝදිය හැලිය ඇතුලෙ ඉන්නෙ![]()

පූස්;14377897 said:
ඉතින් ලෝ දිය හැලිය ඇතුලෙ ඉදන් තමයි කොන්ටෝල් කරන්නෙ. ලෝ දිය කියන්නෙ නිකන් වතුර වගේ. ජීවන සුවඳ දැනෙනවා එතන![]()

oya karala thiyena weradi weda monada???අලුත් හැලියක් වෙන්න ඇති. නැත්තම් ඉතින් එහෙම වෙන්න විදියක් නැහැනෙ![]()
kiyamu balanna piliwelata 
man yanoooooooo gihin ennam![]()
oya karala thiyena weradi weda monada???kiyamu balanna piliwelata
![]()