ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    උඹ මේ ඊයෙ පෙරේදා ඉඳන් හින්දියෙන් හරි දෙමළෙන් හරි මොනවදෝ කියවනවා..:frown:
    උඹ මට කුණුහබ්බෙන් බනිනවද දන්නෙත් නෑ.. :(
    සිංහලෙන් දාපියකො..
    සිරාවටම එකපාර මොකෝ උඹට උනේ..? :oo:

    hindi kellekwath set welaada danne nah :lol::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ayyoooo wihiluwak ane..maath kochchara fail wela thiyenawada :(
    ඒකනේ.. :D

    ඔව් බන් හින්දි ඉගෙන ගන්න වෙනවා :angry::angry:
    නැත්නම් ගෙදර නවතින්න වෙන්නෙ
    බලු මිනිස්සු ඕයි
    යකෝ අපි ඉතිං සිංහලනේ.. සිංහලෙන් කියපිය.. :frown:
    අනික ඔය හින්දි කියන විදියට ඉන්දියන්කාරයොන්ට බඩ යයි හිටගෙනම..
    :(

    hindi kellekwath set welaada danne nah :lol::rolleyes:
    :lol::lol:
    ඒවා කියන්න බෑ.. මලාට විවිධ රටවල විවිධ කෙල්ලො සෙට් වෙනවා ඉඳලා හිටලා..
    :D:yes:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ අපි ඉතිං සිංහලනේ.. සිංහලෙන් කියපිය.. :frown:
    අනික ඔය හින්දි කියන විදියට ඉන්දියන්කාරයොන්ට බඩ යයි හිටගෙනම..
    :(

    ඔකේ ඔකේ
    හින්දි පොතකුත් ගත්ත කියහන් කෝ :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකනේ.. :D

    යකෝ අපි ඉතිං සිංහලනේ.. සිංහලෙන් කියපිය.. :frown:
    අනික ඔය හින්දි කියන විදියට ඉන්දියන්කාරයොන්ට බඩ යයි හිටගෙනම..
    :(

    මගුලක් කියනවා ඉතින්

    ඕකේ තියනවා බබා හොයාගත්ත ඉංග්‍රීසි වචන ටිකක් :lol::lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14372550 said:

    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:
    මුන් එළිවෙනකන් බජව් දායි හිතේ ජොලියට :yes::yes:

    :rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020537.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒත් මට පේන විදියටනම් ඔයා තමයි ලෝදිය හැලිය ඇතුලෙ ඉන්නෙ :rolleyes:

    ඉතින් ලෝ දිය හැලිය ඇතුලෙ ඉදන් තමයි කොන්ටෝල් කරන්නෙ. ලෝ දිය කියන්නෙ නිකන් වතුර වගේ. ජීවන සුවඳ දැනෙනවා එතන :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පූස්;14377897 said:

    ඉතින් ලෝ දිය හැලිය ඇතුලෙ ඉදන් තමයි කොන්ටෝල් කරන්නෙ. ලෝ දිය කියන්නෙ නිකන් වතුර වගේ. ජීවන සුවඳ දැනෙනවා එතන :P

    අලුත් හැලියක් වෙන්න ඇති. නැත්තම් ඉතින් එහෙම වෙන්න විදියක් නැහැනෙ :rolleyes:
     
    Status
    Not open for further replies.