A/Lප්‍රතිපල

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    අනේ මන්ද..රටකට ගිය කලක් කියල හිතෙනවා..A/Lප්‍රතිපල පිට උන ඊයේ දවසේ මම ඉගෙනගත්තු ඉස්කෝලේ මල්ලිලා දෙන්නෙක් ලංකාවේ පලවෙනියෝ වෙලා කියල ඇහුවම ඇඩෙන්න තරම් සතුටක් ..දැනුන. නමුත් මම අද දැක්ක ගොස්සිප් 09 අඩවියේ දාල තියන කොමෙන් ටු කිහිපයක්...ඇත්තටම එක දැක්කම හිතට ලොකු කනස්සල්ලක් දැනුන...මත්ස් වලින් 01 වෙච්ච රුසිරු මල්ලි ගැන අපි හොදට දන්නවා..එයා 09 වසරේ ඉද්දි තමයි A/L නිර්දේශය ඉගෙනගන්න පටන් ගත්තේ. ..2010 ඔලිම්පියාඩ් ශ්‍රීලංකා නියෝජනය කල කණ්ඩායමේ හිටිය...එතකොට එයා O/Lඉවර කළා .විතරයි. .මේ තියෙන්නේ ලින්ක් එක....http://www.imo-official.org/participant_r.aspx?id=19822
    ජීව විද්‍යාවන් 01 වෙච්ච මල්ලි කසුන්...එය O/Lවලින් ලංකාවේ 18...දිස්ත්‍රික් 01..එත් මේ මල්ලිලා දෙන්න කරුමෙට ජරා ජීර්ණ වූ ආණ්ඩුවක මහා නියෝජිතයාගේ ගමේ තියන ඉස්කෝලේ ඉගෙනගත්ත...දැන් මිනිස්සු නොඑක් කතා කියනවා. ..එක වලක්වන්න අපිට බෑ ....අතීතයේ සිදු උන දේවල් එක්ක එක සාමාන්‍ය දෙයක්. ....කොහොම උනත් මම මේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලනවා ඒ පොඩි එවුන් දෙන්නගේ අසීමිත මහන්සිය සහ උනන්දුව මත පමණක් ලබා ගත් මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා කියල....
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආදරයෙන් ඉල්ලනවා ඒ පොඩි එවුන් දෙන්නගේ අසීමිත මහන්සිය සහ උනන්දුව මත පමණක් ලබා ගත් මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා කියල....


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ආදරයෙන් ඉල්ලනවා ඒ පොඩි එවුන් දෙන්නගේ අසීමිත මහන්සිය සහ උනන්දුව මත පමණක් ලබා ගත් මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා කියල....


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    How do u know?

    Don't u see anything strange about this?
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    Sira machan math oka dakka hama ulauwakata anduwata redda ussagena baninawa pisso wage. aduma gane baninne mokatada katada kiyalawath un danne na, a wage wada walin anduwa watenne na yako watenne a podi unge hith,,,un denna kochchara mahansi wenna adda a wage thanakata enna ekata apahasa karanna epa yakune math illanne echcharai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඊයෙම හිතුව සුවර් එකටම ඕකට මොනා හරි කියයි කියලා
    වීරකැටියේ නිසා තවත් උන් දෙන්නට මඩ වදී කියලා
    එකම ඉස්කෝලෙන් දෙන්නෙක් එන එක දේශපාලනීකරණය කරන්න එපා
    යකෝ එහෙම උනොත් දෙවි බාලිකා එකේ කෙල්ලොන්ටත් මොනවයි කියන්නෙ
    සරත් ෆොන්සේකා දැන් ඕක අල්ලාගෙන කියවයි
    හම්බන්තොටට ආශ්චර්ය කියලා :P:P:P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඕකට තමා වැරදි වෙලාවේ වැරදි තැන ඉන්නවා කියන්නේ..
    :(:(:(:(:(

    අනිත් හැම පලාතකටම කාපට් පාරවල් දීලා හම්බන්තොටට වරයවලුයි ගුවන් තොටුපලුයි දෙනකොට මිනිස්සුන්ට ඔහොම හිතෙන එක පුදුමයක් නෙවෙයි බං
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ආදරයෙන් ඉල්ලනවා ඒ පොඩි එවුන් දෙන්නගේ අසීමිත මහන්සිය සහ උනන්දුව මත පමණක් ලබා ගත් මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා කියල....

    :yes::yes::yes::yes::yes::yes:

    How do u know?

    Don't u see anything strange about this?

    machn mun mahansi wela gatta ekak meka.wada karayo dennek ekama schoole idala.ai colombo school wala witharada 1 enna one? :frown:

    bariwela harii colombo schoole ekaka maths,art,bio okkoma pass una un hitiyoth me mukuth nane :frown:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරයෙන් ඉල්ලනවා ඒ පොඩි එවුන් දෙන්නගේ අසීමිත මහන්සිය සහ උනන්දුව මත පමණක් ලබා ගත් මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න එපා කියල....

    :yes::yes::yes::yes::yes::yes:



    machn mun mahansi wela gatta ekak meka.wada karayo dennek ekama schoole idala.ai colombo school wala witharada 1 enna one? :frown:

    bariwela harii colombo schoole ekaka maths,art,bio okkoma pass una un hitiyoth me mukuth nane :frown:
    Sira Kathawa
    දැන් ඔන්න වානිජ්‍ය,කළා,තොරතුරු වලින් දෙවි එකේ කෙල්ලෝ තුන් දෙනෙක් ගොඩ ගිහින් ලංකාවේ එක ගහලා
    එකට නම් කිසිම මඩක් නෑ
    කුජිහයි සමහරු බන්
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Sira Kathawa
    දැන් ඔන්න වානිජ්‍ය,කළා,තොරතුරු වලින් දෙවි එකේ කෙල්ලෝ තුන් දෙනෙක් ගොඩ ගිහින් ලංකාවේ එක ගහලා
    එකට නම් කිසිම මඩක් නෑ
    කුජිහයි සමහරු බන්

    මුන්ට තියෙන්නෙ මානසික ලෙඩ බං...දැන් මුන්ට හම්බන්තොට එකෙක්ට පඩයක් ගියත්, ඒකටත් මහින්ද තමයි වැරදි...:rofl::rofl::rofl::rofl:
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    ඕකට තමා වැරදි වෙලාවේ වැරදි තැන ඉන්නවා කියන්නේ..
    :(:(:(:(:(

    අනිත් හැම පලාතකටම කාපට් පාරවල් දීලා හම්බන්තොටට වරයවලුයි ගුවන් තොටුපලුයි දෙනකොට මිනිස්සුන්ට ඔහොම හිතෙන එක පුදුමයක් නෙවෙයි බං

    :yes:
     

    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    meka gana Fb 1th katha karala thibuna. lankaenews kiyana 1n (https://www.facebook.com/lankaenews?fref=ts)
    meka gana post 1k dala janaka abewardhana sirtath maths 1st una mallitath apahasa wena widiyata post 1k dala thibuna. mama a malli gana tikak dannawa. a nis ethana comment dapu ayage adahas weradiyi kiyala mama pahadili karala dunna
    ithin eken a post 1 dapu kenage adahasa aramuna nathi wela yana nisa mawa block karala thibina...mama thawa fb account 1k hadala aye anith ayata aththa wisthare kiyala dunna...
    pls ela kiri 1n megana anith aya danuwath karanna
    bio 1st, maths 1st una mallila denna aththatama dakhayi....un wena schoo 1ka giyath aniwa me result 1 danawa..... oka weerakatiya central 1n dapu eka thamayi kattiyata irisiyawata hethuwa.
     

    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    maths වලින් 01 වෙච්ච රුසිරු මල්ලි ගැන අපි හොදට දන්නවා..එයා 09 වසරේ ඉද්දි තමයි A/L නිර්දේශය ඉගෙනගන්න පටන් ගත්තේ. ..2010 ඔලිම්පියාඩ් ශ්‍රීලංකා නියෝජනය කල කණ්ඩායමේ හිටිය...එතකොට එයා O/Lඉවර කළා .විතරයි. .මේ තියෙන්නේ ලින්ක් එක....http://www.imo-official.org/participant_r.aspx?id=19822
    ජීව විද්‍යාවන් 01 වෙච්ච මල්ලි කසුන්...එය O/Lවලින් ලංකාවේ 18...දිස්ත්‍රික් 01
     
    • Like
    Reactions: chucks

    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    mata mokada me - rep 1k dilaa ...mokadda mama karapu waradda.......
    mata kunuharupa kiyanna mama kamathi naa...... a wgwmamata kawuruwath kunuharupen baninna enna epaa