අධිබල_යතුරුපැදි දෙකක් අල්ලයි

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හරි හරි දැන් ඔය අයියලා පදින 600cc අල්ලන්නේ නෑ.. මොකද ලංකාවේ Bike වලට CC limit එකක් නෑනේ.. අනේ මංදා මම ඉන්නේ හඳේද? :confused::rofl:

    පැද්දත් උඹලා පදින්නේ බිත්තර තම්බ තම්බ.. එක්කෝ අපිට ආතල් දුන්නට පදින්න CT100 එකක්වත් නැතුව ඇති.. ඒ අතින් අපි ඕනේ තැනක කිසි ගින්නක් නැතුව යනවා.. අනික තමයි අපේ ඒවා පොලිසිය ඇල්ලුවම ඇමති, මැති ගොල්ලන්ට පු* දීල හිල් බෝර් කරගෙනත් නෑ :rolleyes:.. නිදහසේ කිසි බයක් නැතුව පදිනවා Hornet 250cc

    දාපන් 5ක් , බය වෙන්න ඕන නෑ බන් උන්ට :P
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    paw ithin ahinsakayo dennek mattu wenna athi.

    අහිංසකයෝ එහෙම නැත්නම් ගොන් ගස්? :angry: දැන ගන්න ඕනේ ඔය වගේ එකක් එලියට දැම්මොත් වෙන දේවල් කලින්.. Back-up එකක් නැතුව බෑ.. අපේ පැත්තේ ගෙවල් වලට හොයන් ඇවිත් Bike ගෙනියපු කාලයක් තිබුනා.. :rolleyes:

    Release කරගන්න බැරි උනොත්.. දානයක් දුන්න කියලා හිත ගදාගන්න තමයි වෙන්නේ හරක් දෙන්නාට :rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෆොයි....ඒත් අවුරුදු ගානක් පදලත් 550kmph බයික් එකක් නම් දැකල
    නෑ... මොකද එන හැම අලුත් බයික් එකක්ම 300kmph වලින් restrict කරලනේ එන්නේ... ( as I remember MV Agusta bikes r the only bikes that r not Speed restricted)
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    523202_106451609506662_886916662_n.jpg
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0


    kakul dekath palal karagena enne hariyata mata arapan kiyanna wage.

    ko muta helmet? mu palal karala araganna yanakan ara kossa hina wewi balan inne ai allanne nathuwa? apita thamai okkoma huththawal. Adambarakara thaththage wesige puthalata mona neethiyawath walangu na.
     
    Last edited: