අධිබල_යතුරුපැදි දෙකක් අල්ලයි

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    39634317583191338581715.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ දේව කරුනාවෙන් රත්තරන් මහත්තයගේ බයිසිකල් සෙට් එකයි, රත්තරන් මහත්තයෙගේ නැයො වෙන අක්කා කෙනෙක්ගේ පුතාටයි තියෙනවා බයික් එකයි, අනේ මම නම් දැකලා නැහැ ඔය කියන කිසිම පොලොසියකින් ඒ බයිසිකල් නිකන් ආසාවකටවත් නවත්වනාවා, අනික 1000 කියලා ගහලම තියෙද්දිත්. අපි නිකන් හරි 250ක් පාරට දැම්මොත් අඩියෙන් අඩියට නවත්වලා එක එක ලොකු ජාති දානවා.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හරි හරි දැන් ඔය අයියලා පදින 600cc අල්ලන්නේ නෑ.. මොකද ලංකාවේ Bike වලට CC limit එකක් නෑනේ.. අනේ මංදා මම ඉන්නේ හඳේද? :confused::rofl:

    පැද්දත් උඹලා පදින්නේ බිත්තර තම්බ තම්බ.. එක්කෝ අපිට ආතල් දුන්නට පදින්න CT100 එකක්වත් නැතුව ඇති.. ඒ අතින් අපි ඕනේ තැනක කිසි ගින්නක් නැතුව යනවා.. අනික තමයි අපේ ඒවා පොලිසිය ඇල්ලුවම ඇමති, මැති ගොල්ලන්ට පු* දීල හිල් බෝර් කරගෙනත් නෑ :rolleyes:.. නිදහසේ කිසි බයක් නැතුව පදිනවා Hornet 250cc
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අනේ දේව කරුනාවෙන් රත්තරන් මහත්තයගේ බයිසිකල් සෙට් එකයි, රත්තරන් මහත්තයෙගේ නැයො වෙන අක්කා කෙනෙක්ගේ පුතාටයි තියෙනවා බයික් එකයි, අනේ මම නම් දැකලා නැහැ ඔය කියන කිසිම පොලොසියකින් ඒ බයිසිකල් නිකන් ආසාවකටවත් නවත්වනාවා, අනික 1000 කියලා ගහලම තියෙද්දිත්. අපි නිකන් හරි 250ක් පාරට දැම්මොත් අඩියෙන් අඩියට නවත්වලා එක එක ලොකු ජාති දානවා.

    තව දෙකට තුනට නැමිලා Chassis, Engin no. හිටන් කරනවා.. දවසක් මගෙන් Bike එක දිහා හොඳට බලලා ඇහැව්වා 400cc ද කියලා.. මට පණ නැතුව ගියා:frown:.. මාත් එක්ක හිටපු එකා කිව්වේ ඔව් කියලා.. පස්සේ insurance එකේ hornet 250 තුබුන නිසා ඒක බලලා යැව්වා.. යනකම් පොලිස් කාරයා අරූ දිහා ඔරවගෙන හිටියේ.. මම 2,3t දාල ආව.. නැති මගුල් වැටුනොත්... :yes: