api karapu hema show ekakma mp3 widiyata api laga thiyenawaa machan![]()
u dan wadagath deyakdha methna karnneThread එකේ නිකම් වලපල් කියවන්නේ නැතුව වැදගත් දෙයක් ගැන කතාකන්න කියලා කිඹුල් අයියා කිව්වේ.......මූ ඒක තමයි ඔය මන්තරයක් වගේ කියවන්නේ......![]()

rex kiyala thiyena seen eka thama.nae seen eka mokkdha ehma kiyanna![]()
මම කට්ටා;14386835 said:කිඹුලා අංකල් තරුණයි කියන්නේ
ප්‍රියා සූරියසේන නෙමෙයිද මේක කියන්නෙ![]()

anju.r ලිදට දැමීමට හුය පාවිච්චි කරන්න

sasage show ekata enwadha ubaanju.r ලිදට දැමීමට හුය පාවිච්චි කරන්න
.anjuwa bawanna kattiya ekthukarnwa mama
u dan wadagath deyakdha methna karnne![]()

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි

පැහැදිලිවම ඇත්ත කතාවක්......දැන් තියන සින්දුවල ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය කියන විදියේ තාවකාලික පිනවීමක් විතරයි......මේකයි දැන් තියෙන සින්දු වලට අපේ හදවතට කථා කරන හැකියාව අඩුයි ඒ වෙලාවට අපිව පිනවනවා එච්චරයි ..නැත්තන් බස් එකක, ටී.වී එකේ, වාහනයක සින්දුව යනවා සින්දුවේ කෑල්ලක් හොයාගෙන පස්සේ පන දාගෙන හොයනවා ගායකයා කව්ද සින්දුව මොකද්ද කියල පස්සේ ඕක ඩවුන්ලෝඩ් කරගෙන සුමානයක් විතර අහනවා පස්සේ සින්දුවත් මතක නෑ ගායකයත් මතක නෑ
ගොඩක් වෙලාවට මේවයේ දෘශ්‍ය පට වලට රැවටිලා තමා සින්දුව හොඳයි කියල හිතන්නේ
![]()





