2013 Feb 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රියා සූරියසේන නෙමෙයිද මේක කියන්නෙ :oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Thread එකේ නිකම් වලපල් කි‍යවන්නේ නැතුව වැදගත් දෙ‍යක් ගැන කතාකන්න කි‍යලා කිඹුල් අ‍යි‍යා කිව්වේ.......මූ ඒක තම‍යි ඔ‍ය මන්තර‍යක් වගේ කි‍යවන්නේ......:D:D:D
    u dan wadagath deyakdha methna karnne:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;14386835 said:
    කිඹුලා අංකල් තරුණයි කියන්නේ :lol:

    යහපත් අරමුණක් වෙනුවෙන් හු‍ය පාවිච්චි කරන්න
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජාතික තරුණ සේවා සභාවෙන් මේ ගීත ඉඩෝරයට යම් අස්වැසිල්ලක් ලැබුනා .. අනේ මන්ද දැන් නම් එන්නේ
    මගේ පවුල ft නැන්දම්මා වගේ ජෝගිගේ ? :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන ගම්මානේ කියන තරමක් වේග රිද්මයේ ගීතයත් ජනප්‍රිය වුණා මර්වින් මිහිඳුකුලයන්ගෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකයි දැන් තියෙන සින්දු වලට අපේ හදවතට කථා කරන හැකියාව අඩුයි ඒ වෙලාවට අපිව පිනවනවා එච්චරයි .. :baffled: නැත්තන් බස් එකක, ටී.වී එකේ, වාහනයක සින්දුව යනවා සින්දුවේ කෑල්ලක් හොයාගෙන පස්සේ පන දාගෙන හොයනවා ගායකයා කව්ද සින්දුව මොකද්ද කියල පස්සේ ඕක ඩවුන්ලෝඩ් කරගෙන සුමානයක් විතර අහනවා පස්සේ සින්දුවත් මතක නෑ ගායකයත් මතක නෑ :rofl: ගොඩක් වෙලාවට මේවයේ දෘශ්‍ය පට වලට රැවටිලා තමා සින්දුව හොඳයි කියල හිතන්නේ :baffled:
    පැහැදිලිවම ඇත්ත කතාවක්......දැන් ති‍යන සින්දුවල ගොඩක් වෙලාවට ති‍යෙන්නේ ඔ‍ය කි‍යන විදි‍යේ තාවකාලික පිනවීමක් විතර‍යි......:yes::yes::yes:
    ටික කාල‍යක් ඒ සින්දු හැමවෙලාවම අහනවා.....පස්සේ ඒ සින්දුව තිබ්බා කි‍යන එකක් අමතක වෙලා......
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.