Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ayemath kastiya moko saddayakwath naththe

    හිටු හිටු..සද්දෙ දාල ගම්මු.. :D උඹත් ට්‍රැක් එකක් එහෙම කරල අප්ලෝඩ් කරහන්කෝ... :angry:

    Kastiya horen horen loku wedak wage....:P:P

    එකක් නෙමෙයි බං , කරනවානම් වැඩ දහයක් විස්සක් විතර තියෙනව.. තාම කරේ නෑ.. :D
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මට මේක හම්බ උනා Facebook එකෙන් .

    productsb.jpg


    commentsae.jpg
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    මම හිතන්නේ C600 එක ඔය ගානට හොඳ Deal එකක් කියල.
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    Keyboards නම් පොඩ්ඩක් ගණන් වැඩී. C600 එකටයි Mobile Pre එකටයි නම් ගාන shape.
    කවුරුහරි contact කර ගන්න දන්නවනම් ගත්තට පාඩු නෑ!

    මොකද මගේ ළඟ C600 එක තියනවා. ඔය ගාන හොඳටම හොඳයි. :)
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    Keyboards නම් පොඩ්ඩක් ගණන් වැඩී. C600 එකටයි Mobile Pre එකටයි නම් ගාන shape.
    කවුරුහරි contact කර ගන්න දන්නවනම් ගත්තට පාඩු නෑ!

    මොකද මගේ ළඟ C600 එක තියනවා. ඔය ගාන හොඳටම හොඳයි. :)

    Man geththe oya ganta wada poddak aduwen....:D :D.... oya ganata nam oka patta labai thamai.....interface ekath hodai ne....:D:D:D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පු උයා
    8.gif

    අදයි thread එක දැක්කෙ
    8.gif


    හප්පේ.. සචියො.. :D මං බැලුව කවුද කියල... :P මේක දාල හෙන කල් බං.. මං එලකිරියට ආපු මුල් කාලෙ දැම්මේ.. :cool: දැන් අවුරුද්දකට ලඟයි.. තාම බම්ප් වෙනව..:love: තාම අපි මෙතන වැඩ.. :lol::love:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    http://howtomakeelectronicmusic.com/category/tutorials

    FL Studio සම්බනධව හොඳ ටියුටොරියලස් වගයක් ‍තියනවා මෙන්න මේ බොලොග් එකේ....බල්න්න ඔයගෙල්ලනට ගන්න පුළුවන් දෙයක් මෙතන තියනවද කියලා....FL ස්ටුඩියෝ තුළ මාස්ටරින් කිරිම සම්බන්ධව Trance, House බිට්ස් හදන ‍හැටි....
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    http://howtomakeelectronicmusic.com/category/tutorials

    FL Studio සම්බනධව හොඳ ටියුටොරියස් වගයක් ‍තියනවා මෙන්න මේ බොලොග් එකේ....බල්න්න ඔයගෙල්ලනට ගන්න පුළුවන් දෙයක් මෙතන තියනවද කියලා....FL ස්ටුඩියෝ තුළ මාස්ටරින් කිරිම සම්බන්ධව Tramce House බිට්ස් හදන ‍හැටි....



    :D