මම කට්ටා;14388213 said:කාගේ කතාවද මේ
අත උස්සපිය
![]()
දොයි මතයි. එහෙනම් අපි ගියාවේ. හැමෝටම සුභ රාත්රියක්.
කෝ ඔය ගොසපියෝ සෙට් එක.......!
මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
Adios Amigos.
කෝ ඔය ගොසපියෝ සෙට් එක.......!
gnපූස්;14388305 said:මම යනවා මචංල මචීල
ඊයෙ නිදාගත්තේ නෑ
හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ.
වාහනයක් පදවන්න තියෙනවා.
නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ.
හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.
සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.
මම කැපුනා.
සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්.
Adios Amigos!!!
මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
Adios Amigos.
මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
Adios Amigos.
පූස්;14388305 said:මම යනවා මචංල මචීල
ඊයෙ නිදාගත්තේ නෑ
හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ.
වාහනයක් පදවන්න තියෙනවා.
නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ.
හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.
සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.
මම කැපුනා.
සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්.
Adios Amigos!!!
අඩේ ඇහුවමයි ඔහොම කතාවක්...
ඇත්තටම දුක් වෙන්න එපා මචෝ..
උඹට පසුතැවීමක් නෑ...
පසුතැවීම තියෙන්න ඕන ඇයට තමයි..
පුලුවන් නම් සමාව දියන්...ඒ ඇති..
පූස්;14388305 said:මම යනවා මචංල මචීල
ඊයෙ නිදාගත්තේ නෑ
හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ.
වාහනයක් පදවන්න තියෙනවා.
නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ.
හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.
සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.
මම කැපුනා.
සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්.
Adios Amigos!!!

elakiri parrisame yanna