පොඩ්ඩක් බිව්වම මොකද බන් වෙන්නේ..... අපි කාටවත් කරදර කරන්නේ නෑනේ,,,,,,,මම කට්ටා;14388313 said:apoooo bebadhadha

පොඩ්ඩක් බිව්වම මොකද බන් වෙන්නේ..... අපි කාටවත් කරදර කරන්නේ නෑනේ,,,,,,,මම කට්ටා;14388313 said:apoooo bebadhadha

අම්මෝ ඒ කෙල්ල හෙන වසයි නේ බන්
මට එහෙම කිව්වනම් තමුසෙ කියල
දෙනවා දත් කැඩෙන්න
අපේ සැසාගේ වත් වත් වත් වත් ද ද ද ද ද ද???
ආ බන්zලා??
![]()

හැම කෙල්ලම එහෙම නෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි
මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
Adios Amigos.

පූස්;14388305 said:මම යනවා මචංල මචීල
ඊයෙ නිදාගත්තේ නෑ
හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ.
වාහනයක් පදවන්න තියෙනවා.
නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ.
හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.
සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.
මම කැපුනා.
සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්.
Adios Amigos!!!
මම කට්ටා;14388242 said:අඩෝ හිතේ තියන් ඉන්නේ නැතුව මොන්නටම කිව්වා ඕන්
දැන් එතකොට මම වල් කොල්ලා
හිතේ තියන් හස්ථ කර්මාන්තයේ යෙදෙන උන් හොදා
ක්රෑර සමාජයක් යකෝ

හැම කෙල්ලම එහෙම නෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි

මම යනවා මචංලා, හෙට උදේ පාන්දර නැගිටින්න ඕනෙ ගාලු යන්න. ශෝ එක එලට යනවා. හෙට සෙට් වෙන්න බැරි වෙයි. ආවාම සෙට් වෙමු හොඳ ෆොටෝ ටිකකුත් එක්ක.
Adios Amigos.
තූ නොදකින්.... උඹේ වල්කම......පරිස්සමෙන් ගිහිල්ල වරෙන් ලස්සන ෆොටෝ ටිකකුත් එක්ක.....! බීච් එකේ කෙල්ලෝ ටිකක් එහෙම අරන් වරෙන්.....!![]()

හැම කෙල්ලම එහෙම නෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි
හැම කෙල්ලම එහෙම නෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
ඒත් ඇත්තටම ආදරේ කරා නම් ඔච්චර නපුරු වෙන්න බෑ
එයාගෙ තිබිල තියෙන්නේ බොරු ආදරයක්
ඒ නිසා දූක් වෙන එක බොරු වැඞක්
දුක් වෙන්න එපා එයා දවසක පසුතැවෙයි

අද දවසෙ ප්රශ්නයේ කාගෙද මේ කතාව දැන්ම sms කරන්න 7788 ට