American pie sri lanka ? :O (uncensored)

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    මැට්ටා;14391186 said:
    දාන්නවද ? ඇයි ලංකාවේ කොඩිය ට්ව එකේ තියෙන්නේ කියලා ?
    මේ ෆිල්ම් එක ගහපු කාලේ Cricket Match එකක් තිබිලා තියනවා .
    එකේ ලංකාවත් හොදට සෙල්ලම් කරලා තියනවා .

    ඉතිං එක නිසා තමයි ලංකාවේ කොඩිය මේ Tv එකේ අලවලා තියෙන්නේ ..

    මේක Cricket පිස්සෙක් ගේ වැඩක්
    නමුත් ෆිල්ම් එකට මේ Tv එක ගනිද්දී ඒක ගලවන්න අමතක වෙලා :yes:

    ethakota anith ratawal ?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මේ ෆිල්ම් එක තුන් හතර පාරක්ම බැලුවා එත් අදමනේ ලංකාවේ කොඩිය දැක්කේ. :)