මැට්ටා;14391186 said:දාන්නවද ? ඇයි ලංකාවේ කොඩිය ට්ව එකේ තියෙන්නේ කියලා ?
මේ ෆිල්ම් එක ගහපු කාලේ Cricket Match එකක් තිබිලා තියනවා .
එකේ ලංකාවත් හොදට සෙල්ලම් කරලා තියනවා .
ඉතිං එක නිසා තමයි ලංකාවේ කොඩිය මේ Tv එකේ අලවලා තියෙන්නේ ..
මේක Cricket පිස්සෙක් ගේ වැඩක්
නමුත් ෆිල්ම් එකට මේ Tv එක ගනිද්දී ඒක ගලවන්න අමතක වෙලා![]()