"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.
පද රචකයාගේ අවසරයකින් තොරව පද මාලාව වෙනස් කර ඇති ඉරාජ් ට ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එම අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා ඉදිරියේ නඩුව විමසූ අවස්ථාවේදීය.
Source - Gossip9
දැන් එතකොට සින්දුව ඇවිල්ල අවුරුදු 6 කට පස්සේ තමයි අයිතිකාරයන්ට නඩු දාන්න මතක් වෙලා තියෙන්නේ ?
අනිත් එක ඔකේ original සින්දුව hindi , ලංකාවේ මුල් ගීතය ගැහුවෙත් හින්දි තනුවකට. දැන් ඕක ආයිත් මෙහෙ copy කළා කියල නඩු දාන්න යනවා.