Iraj ට නඩු

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    "මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

    එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.

    පද රචකයාගේ අවසරයකින් තොරව පද මාලාව වෙනස් කර ඇති ඉරාජ් ට ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එම අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කර තිබෙනවා.

    ඒ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා ඉදිරියේ නඩුව විමසූ අවස්ථාවේදීය.

    Source - Gossip9

    දැන් එතකොට සින්දුව ඇවිල්ල අවුරුදු 6 කට පස්සේ තමයි අයිතිකාරයන්ට නඩු දාන්න මතක් වෙලා තියෙන්නේ ? :lol:

    අනිත් එක ඔකේ original සින්දුව hindi , ලංකාවේ මුල් ගීතය ගැහුවෙත් හින්දි තනුවකට. දැන් ඕක ආයිත් මෙහෙ copy කළා කියල නඩු දාන්න යනවා. :lol:

    • Like
    Reactions: naape and jisa

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    uba kiyanne Iraj karapu eka hari kiyalada?
    e sinduwa ambanaka kalane ban u
    waradda thiyenne okata nadu danna mechchara kal giya ekata
    Iraja ya oka kala kapuwa eliyata dalath iwarai
     
    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    කොහොම උනත් ඉරාජ් ගහපු මට ආලෝකෙ සෝන්ග් එක නම් අපි ඒ දවස් වල හොදට එන්ජෝඉ කරා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොට්ටෝරුව කොටාගෙන කොටාගෙන ඇවිත් කෙසෙල් ගහට කෙටුවාම හොට පටලේනවලු. දැන් ඉන්න ඉරාජ්ගේ වීඩියෝ සින්දු බලන කොල්ලෝ කෙල්ලෝ මේ උපහැරණ දන්නවද මන්ද. පරක්කු වෙලා හරි ඉරාජ් ඇතුළු ශ්‍රී ලාංකීය සංගීතය දෙමුහුන් කරන්න දඟලන නපුර්සකයන්ට මේක හොඳ ආදර්ශයක් වෙයි. මේ නපුර්සක රැල හදපු සින්දු වීඩියෝ නැතුව ඇහුවම කිසිම සංගීතමය වටිනාකමක් තියෙනවද කියල හිතන්න වටිනවා. වීඩියෝ එකකට සංගීතය මුසුකිරීමක් කියලයි මටනම් දැනෙන්නේ මේ අලුතෙන් හැදෙන දෙමුහුන් සින්දු. මොකද සංගීත රසය අභිභවා මතුවෙන්නේ වීඩියෝ එකෙන් පෙන්වන රූපමය ජවනිකාවේ රසයි. ඉතින් ඉරාජ් ඇතුළු නපුර්සක දෙමුහුන් සන්ගීතකාරයෝන්ට සංගීතඥයෝ කියලහඳුන්වාගන්න සාධාරණ අයිතියක් තියෙනවද? කොහොම උනත් නඩුව දාපු එක කාලින අවශ්‍යතාවයක්. නැත්තම් මුන් බුද්ධං සරනං ගච්චාමි ගීතයත් නපුර්සක සද්දෙන් දෙමුහුන් කරලා විනාසකරලා දානවා.
     
    • Like
    Reactions: DJvodka

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ඉරජ්ගේ මික්ස් එක අවේ ආලෝකේ චැප්ටර් II ඇල්බම එක රිලීස් වෙන්නත් කලින් බෝල එතකම් පොල් ගෑවද.ඔය නඩු දාල තියෙන නෝනාගේ තිබිරිගස්යායේ තියෙන ගෙදර ලංකා බැංකුවට උගස් තියලා එක කෙල වෙන්න යනකොට මොනා හරි දහම් ගැටයක් ගහලා හරි බේරගන්න හදන්නෙ.සින්දුව රිලීස් වෙච්ච කාලේ නඩු දාන්න තිබ්බනේ.අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් තියෙනවද බන්.ලංකාවේ හැමදාම වෙන්නෙ ඕකනේ :P:P.ලොල් ඉරජ්ගේ සින්දු අහන සෙට් එකකුත් ඉන්නවා අහන්නේ නැති සෙට් එකකුත් ඉන්නවා.උත් කරන්නේ බිස්නස් එකක් බෝල.ෆුල් ටයිම් නිකන් සින්දු කරන්න කියලද උබල කියන්නෙ.:angry::angry:එහෙම උනොත් උට ස්ටුඩියෝ එකේ ලයිට් බිල් එකවත් ගෙවාගන්න බැරි තත්වයක් උදා වෙනවා

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    uta e dawaswala nadu dammata wandiyak ganna bahane ban.. salli nahane.. dan salli thiyena hinda thama nadu daala thiyenne.. irajge sinduwa hoindai kiyanawa neme.. eth ithin guu naana wadak neh!! uta thawath publicity!! :D lole lol!!!
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    කොට්ටෝරුව කොටාගෙන කොටාගෙන ඇවිත් කෙසෙල් ගහට කෙටුවාම හොට පටලේනවලු. දැන් ඉන්න ඉරාජ්ගේ වීඩියෝ සින්දු බලන කොල්ලෝ කෙල්ලෝ මේ උපහැරණ දන්නවද මන්ද. පරක්කු වෙලා හරි ඉරාජ් ඇතුළු ශ්‍රී ලාංකීය සංගීතය දෙමුහුන් කරන්න දඟලන නපුර්සකයන්ට මේක හොඳ ආදර්ශයක් වෙයි. මේ නපුර්සක රැල හදපු සින්දු වීඩියෝ නැතුව ඇහුවම කිසිම සංගීතමය වටිනාකමක් තියෙනවද කියල හිතන්න වටිනවා. වීඩියෝ එකකට සංගීතය මුසුකිරීමක් කියලයි මටනම් දැනෙන්නේ මේ අලුතෙන් හැදෙන දෙමුහුන් සින්දු. මොකද සංගීත රසය අභිභවා මතුවෙන්නේ වීඩියෝ එකෙන් පෙන්වන රූපමය ජවනිකාවේ රසයි. ඉතින් ඉරාජ් ඇතුළු නපුර්සක දෙමුහුන් සන්ගීතකාරයෝන්ට සංගීතඥයෝ කියලහඳුන්වාගන්න සාධාරණ අයිතියක් තියෙනවද? කොහොම උනත් නඩුව දාපු එක කාලින අවශ්‍යතාවයක්. නැත්තම් මුන් බුද්ධං සරනං ගච්චාමි ගීතයත් නපුර්සක සද්දෙන් දෙමුහුන් කරලා විනාසකරලා දානවා.

    :yes::yes::yes::yes::yes:
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    uta e dawaswala nadu dammata wandiyak ganna bahane ban.. salli nahane.. dan salli thiyena hinda thama nadu daala thiyenne.. irajge sinduwa hoindai kiyanawa neme.. eth ithin guu naana wadak neh!! uta thawath publicity!! :D lole lol!!!

    Aniwa nethinam ugen salli ganna taram wathkamak tiyenna nethuwa athi e kale :P:P