මේ ගැනත් වචනයක් කියන්න ඉතින්!!!
මේ පහත තියෙන්නේ ඔය උඹලගේ මුස්ලිම් ව්‍යාපරිකයින්, සංවිධාන වලින් මුදල් අරගෙන ලංකාවේ ඔලුව උස්සන ජිහාඩ් සංවිධානයක් විසින් මරන තර්ජන කරමින් කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්
ඔබට රට ගැන කැක්කුමක් තියනවනම් ඒ ලියුම එවපු අය ගැන හොයන්න කියා අරක්ෂක අංශ වලට බල කරන්න. මරණ තර්ජන ගැන ලියලා "except the request of us" යයි විකාර ලියන්න උන් පිස්සු-ජිහාඩ් කාරයෝ වගේ. එයට උදවු කරන මුස්ලිම් ව්‍යාපාරිකයන් ගැන ඔබ කිව්වා නේද? ඒවා පෙන්නන්න අදාල අංශ වලට. අත් අඩංගුවට ගන්න. මේවා ගැන මෙතන හෝ මාධ්‍යයේ කියවලා මදි. අදාල දේ කරන්න.
ඔබ දැන් මෙයයි, අනෙක් සාමකාමී මුස්ලිම් ජනතාවයි සම්බන්ධ කරන්නේ මොන පදනමෙන්ද? මේවා ඔබේ අයගේ ජාතිවාදී වැඩ කියලා ඒ අයට කීමෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබ ගැන පැහැදිලියි. ඔබේ ඔලුගෙඩියේ නම් සැහෙන්න ප්‍රශ්න තියනවා!
....ඒ වගේම උඹලා බෝවුනාම ඒක වෙනත් ජාතීන්ට කොයි තරම් කරදරයක්ද කියලත් මේ කරැණු වලින් කියලා දෙනවා....
මේවගේ දේවල් අනාගතයේදි මේ රටේ සිදු නොවීමට වග බලා ගැනීම අප කාගෙත් යුතුකමක්.
[/COLOR][/SIZE]
ආයෙත් පිටරට වල දේවල් කියලා මුස්ලිම් අයට බනිනවා. ඔබ කියවන තරමට ඔබේ අරමුණු ගැන පැහැදිලි වෙනවා. එවැනි දේවල් නැති ලංකාවේ මේවා චෝදනා විදිහට කියලා ප්‍රශ්න ඇති කරන්න ඔබට උවමනාවක් ඇති බව නම් පේනවා.
අපේ බෝ වීම ගැන ඔබ ගොඩක් බය වෙලා නේද? එයයි එහෙනම් මේ හැම එකටම පදනම!! මෙච්චර කියවන්නේ නැතුව කෙලින්ම කිව්වනම් ඉවරයිනේ. අපි එය කලින් අහලා තියනවා. ජාතිවාදියෙකුගේම කටින් ආපු නිසා එය තහවුරුයි. ඉතින් මොකද්ද එයට පිළියම? අපිව මරණ එකද?????? "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...
ඔබේ රෙදි ගැලවිලා ඉවරයි හලෝ!

එය රැල්ලක්ම වුනොත් තමයි දුක...
