දිට්ඨධම්ම වේදනීය කර්මය නැවතත් පඩිසන් දෙය
ආයුබෝවන්....
කොහොමද... ගෙම්බා මල්ලි අපොස වුපෙත් කරලා පාසුත් වෙලා ඔන්න දාන පලවෙනි post එක...
headline එක දකිනකොට අමුත්තක් වගේ නිසානේ කට්ටිය ආවේ...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔවු අමුත්තක් තියනවා ඔන්න බලන්නකෝ එහෙනම් එච්චර ලොකුස් සින් එකක් නෙමේ ඔන්න්...
උඹලට මතකනේ අපි හෙන ගේමක් දීල මීගමුවේ බුදු පිළිමයක් තිබ්බ.... පල්ලියෙන් එල්ල වුනු දැඩි විරෝධය මැද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එක්ක මේ බවුද්ද රටේ බුදු පිළිමයක් මීගමුවේ තිබ්බ කියන එක මතකනේ මම ත්‍රෙඩ් කීපයක්ම දැම්ම ඒ ගැන.,...එවල link පහලින් දාන්නම්කො..
ඉතින්... අපි තිබ්බ බුදු පිළිමෙට හැමෝම විරුද්ද වෙනකොට මිගමුව නගර සභාවෙන් එක ඉවත් කරන්න කියල යෝජනාව ගේනකොට බවුද්ද මන්ත්‍රීවරුන් දෙන්නෙක් සමග අනිත් අය විරෝදය පාන කොට...ඒ වෙනුවෙන් සටන් කරේ මන්ත්‍රී දයාල් නිලංග අපේ මන්ත්‍රී තුමා තමා...
හරි... දැන් දන්නවද වෙලා තියනවා... කව්රු කොහොමත් වළි කෑවත් අපේ වැඩේ නවත්තන්න හරි ගියේ නැනේ...
දැන් එයාල ඊට එහායින් තියන ජේසුස් වහන්සේගේ පිළිමේ පිටුපසින් අපේ දස සංයෝජන කොපි කරලා ගත්තු දස පනත කියන එක නිකන් බිත්තියකින් වගේ ලස්සනට හදන්න යනවා.. අපිට එකට කිසිම විරුද්ධත්වයක් නැ ..ඒ ගෙනාපු යෝජනාව ස්ථිර කරෙත් අපේ දයාල් නිලංග මන්ත්‍රී තුමා...එක තම බවුද්දයන්ගේ හැටි...
එහෙම එකක් හරි දැන් හදන්න යන්නේ දැන් එක දිහා කවුරුත් බලන්නේ නැ..මොකද අපේ බුදු හාමුදුරුවෝ කොච්චර ලස්සනද නේද... හරි එකත් කමක් නැ....

අපේ මේ වැඩේට ගොඩක් නවත්තන්න උත්සහ කකරේ මීගමුව මිසමේ අනුනායක පැට්ට්‍රික් කියල පියතුමෙක්.... අර ආයේ අලුතින් හදන එකට මුල් ගල පසුගියදා එතුමා තමයි තිබ්බේ... දයිවයේ සරදමකට වගේ මචන්ලා මුල් ගල තියල මෙහෙට එනකොට ලේත් එක්ක වමනේ ගිහින් මදෙවියන් වහන්සේගේ බලපෑමෙන් දැන් මිනිහ මීගමුව ආවේ මරියා රෝහලේ ප්‍රතිකාර ලබනවා..
අපි සතුටු වෙන්නේ නැ එත් මේ හම දෙක තුලම හිතන්න යමක් තියනවා මිගමුව දළුපතදී බෝදීන් වහන්සේට පයින් ගහල අපි හදන ගිය බුදු පිළිමේ ලග ඇවිත් තර්ජනය කරලා ගිය පල්ලියේ දායිකාවට සිද්ද වුනු දේ මුළු රටම දැක්ක ඒ වගේ එදා ඒ ගෑනු කෙනාගේ පැත්ත අරන්... පොසොන් පොහෝ දින බුදු පිළිමේ පොලිසියේ අත්අඩංගුවට ගත්තු මීගමුවේ හිටපු H.Q.I වන සෝමසිරි ලියනගේ මහත්තයට පඩිත් නැතුව pension යන්න සිද්ද වුනා සදාකාලිකවම..ඒ වගේම අනුනායක පැට්ට්‍රික් පියතුමාටත් මෙයට විරුද්ධවිමේ පලවිපාකය මෙලවදීම හම්බවුන... මේ රටම දැනගත යුතුයි... ඒ නිසා බුදු දහම එක්ක සෙල්ලම් කරන්න යන්න එපා..මොකද සොභාව ධර්මයත් එක්ක යන දර්ශනයක්..මේක පාලනය කරන්න දෙවිවරු සර්ව බලධාරී දෙවිවරු නැ... ඒ නිසා එදත් කිව්වා වගේ ධර්මය රකින්න ධර්මය විසින්ම රකිනු ලබයි...

හැමෝටම බුදුසරණයි....
තව දෙයක් කියන්න ඕන අවිස්සාවේල්ල දේව මෑත පිළිරුවට බවුද්දයන්ට හානි කිරීමට කිසිම වවුවමනාවක් නැ..මොකද අපිට කදනවානම් ඕනෑතරම් තියනවා... මීගමුවේ එකත් එහමයි.... භාමියන් බුදුපිළිම කඩද්දි අපි මෙහෙ ඒවා කඩුවේ නැ..බංග්ලාදේශයේ ඒවා කඩද්දි අපි මෙහෙ ඒවා කඩුවේ නැ.. රාගම බැසිලිකාවේ ඉතිහාසය මන්කොල්ලකද්දී අපි ඒවා කඩුවේ නැ.. අපිට කලා වැඩක් නැ... මොකද අපිට කරන ඒවාට දඩුවම් දෙන්නේ... සොභාව ධර්මයෙන්මයි...
එළකිරි මන් ගියා...
අහ මේ රෙප් කපන වුන් කපන්න මන්නම් බය නැ.. මේ සින් net දැම්ම කියල අපේ ගෙදරටම ඇවිත් තර්ජනයත් කරලා ගියා ඉතින්... අනේ මන්ද බන්.. මමනම් බය නැ..අනික යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ..ජය වේවා..
අහ මේ තියෙන්නේ මන් කලින් මේ පිළිබඳව එහෙම දාපු නුල් කීපයක්...
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ
බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.?
බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..
බුදු පිළිමය නිරාවරණය වූ වගයි...
බුද්දියක් තියන ලොකු අයට18+
අහ තව දෙයක් මන් කියන ඒවා sure නැත්තම් මීගමුවට ඇවිත් බලගත්තනම් හොඳයි... බොරුද ඇත්තද කියල...පියතුමා ඉන්නවා ආවේ මරිය රෝහලේ ( රන්ජන් වාට්ටුව )