මම කට්ටා;14396671 said:අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.
මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ.
කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ.
Hoda mechanical course ekak karala Garage ekak daagena hoda service ekak deepan. campus giya unta wadaa hodata hamba karanna puluwan.
දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.
මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ.
කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ. 
ඒ වුනාට පෝස්ට් වැටුනේ නෑ ගොඩක්.

සිරානේ බං කට්ටා මල්ලි..
උඹ වැඩේ සුපිරියට කරල තියෙනවා..