|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    521692_422822461125605_1034421726_n.jpg




    මටත් ඕකම අත්වෙයි වගේ............!!!!!
     
    Jan 26, 2013
    1,106
    17
    0
    එයාගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවා මචන් මම ගැන... ඊයේ කථා කලා මට. මාව ගොඩක් විශ්වාස කලා කිව්වා.ඒක කඩ කල නිසා කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්වා.එයාට නිදහසේ ඉන්න ඕනීලු. මම නිතර නිතර කෝල් කරන එකෙන් එයාගේ හිත රිදෙනවලු පරණ දේවල් මතක් වෙලා. එයාට පාඩුවේ ඉන්න ඕනේලු. මම ඇහුවා මාව වදයක්ද කරදරයක්ද මාව එපාද මට ආදරේ නැද්ද කියලා,මම ඔයාගේ ජීවිතෙන් යන්නම යන්නද කියලා ඇහුවා...... ඒකට කෙලින් උත්තරයක් දෙන්නේ නෑ එයා... එයාගේ හිතේ මම ගැන තවම ආදරේ තියෙනවා,ඒත් පෙන්වන්නේ නෑ... මට ඒක තේරුණා.ඒ වගේම මම දන්නවා එයා මට තවමත් ගොඩක් ආදරේයි.... එයා කිව්වේ වෙච්ච දේවල් එක්ක දැන් මට ආදරේ කරන්න බෑලු. නිදහසේ ඉන්න දෙන්නලු..... මම මොකද මචන් දැන් කරන්න ඕනේ.....???? අවුරුද්දක් හරි දෙකක් හරි බලන් ඉන්නද...?ඒ අතරේ එයාට propsal ආවොත්..... එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආවොත්..... කෙල්ලොන්ගේහ් හිත් වෙනස් වෙනවා. Aioooooo:dull::dull::dull: plz give me advice bro... :( මේ තත්වය එක්ක මම මොකද කරන්න ඕනේ?
    hi.. mamath mekata monavahari kiuwata kamakneneda?
    Kellange vitharak nemei ane oyalageth hitha venasvenavane.
    (hariyata oyata una vage) monava unath oya avankavama karapu de
    gana pasuthavena nisa anivaaryen me ? hondavidiyata visadei...
    A nisa oya digatama eyata aadare karanna.. karapu de gana pasuthavenava kiyala
    kiyanna. ethakota eya therumganiy.. ethakan api ivasala imu..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ai mokada une :shocked:



    එයා ඇඳන් හිටපු ඇඳුමෙන් එයාගෙ ලස්සන නැති වෙනවා කිව්වම, එයා හිතලා තියෙන්නෙ එයා ලස්සන නෑ කිව්වා කියලයි..........!!!!!!

    මාව එපා, පාඩුවේ ඉන්න දීලා මට පැත්තකට වෙලා ඉන්න කිව්වා........!!!!


    හොඳක් කරන්න ගියත් අන්තිමේදි මට බැනුම් අහන්න තමා වෙන්නෙ.....!!!!

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර


    බල්ලො බළල්ලු හිටියා කියලා තණකොළ නැති වෙනවැයි.........????


    නොද්දකින් හරකා.........!!!!

    කාපිය දැන් ඔය වැවිලා තියෙනවය් කිව්ව තණකොළ ටික.......


    :P:P:P

    තෝ කාපං පුන්නක්කු :angry: :angry: :angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    එයා ඇඳන් හිටපු ඇඳුමෙන් එයාගෙ ලස්සන නැති වෙනවා කිව්වම, එයා හිතලා තියෙන්නෙ එයා ලස්සන නෑ කිව්වා කියලයි..........!!!!!!

    මාව එපා, පාඩුවේ ඉන්න දීලා මට පැත්තකට වෙලා ඉන්න කිව්වා........!!!!


    හොඳක් කරන්න ගියත් අන්තිමේදි මට බැනුම් අහන්න තමා වෙන්නෙ.....!!!!


    කෙල්ලෝ ඔහොම්මමයි :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.