Hm... ekanam aththa thamai...
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි......!!!!!!
Hm... ekanam aththa thamai...
ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි......!!!!!!
Onna mama aawa.. Hi adunaganna labima sathutakenna enna![]()
lagadida awe mehetaOnna mama aawa.. Hi adunaganna labima sathutak
He..he..

hi.. mamath mekata monavahari kiuwata kamakneneda?එයාගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවා මචන් මම ගැන... ඊයේ කථා කලා මට. මාව ගොඩක් විශ්වාස කලා කිව්වා.ඒක කඩ කල නිසා කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්වා.එයාට නිදහසේ ඉන්න ඕනීලු. මම නිතර නිතර කෝල් කරන එකෙන් එයාගේ හිත රිදෙනවලු පරණ දේවල් මතක් වෙලා. එයාට පාඩුවේ ඉන්න ඕනේලු. මම ඇහුවා මාව වදයක්ද කරදරයක්ද මාව එපාද මට ආදරේ නැද්ද කියලා,මම ඔයාගේ ජීවිතෙන් යන්නම යන්නද කියලා ඇහුවා...... ඒකට කෙලින් උත්තරයක් දෙන්නේ නෑ එයා... එයාගේ හිතේ මම ගැන තවම ආදරේ තියෙනවා,ඒත් පෙන්වන්නේ නෑ... මට ඒක තේරුණා.ඒ වගේම මම දන්නවා එයා මට තවමත් ගොඩක් ආදරේයි.... එයා කිව්වේ වෙච්ච දේවල් එක්ක දැන් මට ආදරේ කරන්න බෑලු. නිදහසේ ඉන්න දෙන්නලු..... මම මොකද මචන් දැන් කරන්න ඕනේ.....???? අවුරුද්දක් හරි දෙකක් හරි බලන් ඉන්නද...?ඒ අතරේ එයාට propsal ආවොත්..... එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආවොත්..... කෙල්ලොන්ගේහ් හිත් වෙනස් වෙනවා. Aiooooooplz give me advice bro...
මේ තත්වය එක්ක මම මොකද කරන්න ඕනේ?
ai mokada une![]()
බල්ලො බළල්ලු හිටියා කියලා තණකොළ නැති වෙනවැයි.........????
නොද්දකින් හරකා.........!!!!
කාපිය දැන් ඔය වැවිලා තියෙනවය් කිව්ව තණකොළ ටික.......

Hmm... ithin mage nama Rapunzel
mama FB ne. ekai yaluwo adunaganna meheta aave.
![]()


එයා ඇඳන් හිටපු ඇඳුමෙන් එයාගෙ ලස්සන නැති වෙනවා කිව්වම, එයා හිතලා තියෙන්නෙ එයා ලස්සන නෑ කිව්වා කියලයි..........!!!!!!
මාව එපා, පාඩුවේ ඉන්න දීලා මට පැත්තකට වෙලා ඉන්න කිව්වා........!!!!
හොඳක් කරන්න ගියත් අන්තිමේදි මට බැනුම් අහන්න තමා වෙන්නෙ.....!!!!
