මෙන්න අයියෙ කඹේ.... දැන් ඇති ළිඳේ හිටියා
කතා කරන්න එපා මාත් එක්ක මං තරහයි ඔයත් එක්ක

මෙන්න අයියෙ කඹේ.... දැන් ඇති ළිඳේ හිටියා

ඕක වැටුනේ වගා ලිදකට නැත්නම් පතලකට

මෙන්න අයියෙ කඹේ.... දැන් ඇති ළිඳේ හිටියා
අනිවා ඉතින්.......... "වැඩි පැනි හැලීම විනාසයට මුලයි" කියල, පුරාණ පුතුන් මිත්තො කියල තියෙනව, කොහෙද, මුට එව්ව මතක නැ, චීත්තයක් දැක්කම....![]()

![]()
![]()
![]()
![]()
මේකට නම් මේ ආත්මෙට ලිඳෙන් ගොඩ එන්න වෙන්නෙ නෑ.....
පැණි කුලා ලිඳේ...........
මාසෙකට ඇති![]()
![]()
![]()
![]()
![]()
![]()
ලිඳේ වතුර සීතලද බන්?![]()

කෙෂා අක්කි![]()

