2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
120px-Troll.png
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
අනිවා ඉතින්.......... "වැඩි පැනි හැලීම විනාසයට මුලයි" කියල​, පුරාණ පුතුන් මිත්තො කියල තියෙනව​, කොහෙද​, මුට එව්ව මතක නැ, චීත්තයක් දැක්කම​.... :rolleyes: :P

:yes: :yes: :yes: :yes:
මේකට නම් මේ ආත්මෙට ලිඳෙන් ගොඩ එන්න වෙන්නෙ නෑ.....
පැණි කුලා ලිඳේ...........
මාසෙකට ඇති
:lol: :lol: :lol: :rofl: :rofl: :rofl:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කූල්ට අපි අත දෙමු ගොඩට එන්න. චුට්ටක් ගොඩ එද්දී ආයේ අතාරිමු. ආයේ අරන් ආයේ අතාරිමු.
එහෙම දිගටම කරමු
120px-Troll.png
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes: :yes: :yes: :yes:
    මේකට නම් මේ ආත්මෙට ලිඳෙන් ගොඩ එන්න වෙන්නෙ නෑ.....
    පැණි කුලා ලිඳේ...........
    මාසෙකට ඇති
    :lol: :lol: :lol: :rofl: :rofl: :rofl:

    ලිඳේ වතුර සීතලද බන්?:rofl:


    පලයව් යන්න මට ඔය එක එක හාල්පාරුවො එක්ක වැඩි බජනයක් නෑ :growl: