මම නූඩ්ල්ස් කාල නිදා ගන්නවා. හෙට සෙට් වෙමු. ශෝ එක එල. හෙට සෙට් වෙමු.
Adios Amigos.
ස්ටයිලෝ මට Sasha Lopez, Andrea D & Broono කට්ටියගේ All My People සින්දුව දීපන්කෝ......
ඒක නැත්නම් Don Omar - Danza Kuduro සින්දුවත් අව්ලක් නෑ....
මේ සින්දුවට සැසා , හර්ෂ t 92 , සුපුන් ඩොට් , දිල්රසා , U_knw_me , ඉබ්බා , පූසා , කැන්ඩියන් , ලිං රජා , Dr.Nac , ඒ වගේම උඹත් මේ වෙලාවෙ රේඩියෝ එක අහන මට කියන්න බැරි වුනු හැමෝමවත් එකතු කරගන්නවා

මේ සින්දුවේ තේරුම දන්නවා නේද කට්ටිය![]()
වීඩියෝ එකනම් පට්ට.........