පොරොන්දු ඒ ආකරයෙන්ම ඉටුවූවොත් වර්ශ 2040 දී..........!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පොරොන්දු ඒ ආකරයෙන්ම ඉටුවූවොත් වර්ශ 2040 දී..........!!!

    ශ්‍රීලංකාවේ දේශපාලනඥයන් දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වනු ඇත. එකල ශ්‍රීලංකාවේ ඇති පුවත්පත් වල ශීර්ෂ පාඨ මෙසේ විය හැක.


    * "ඉන්දියාවට අත තිබ්බොත් බලාගෙනයි." ශ්‍රීලංකා ජනපති ඇමරිකාවට අනතුරු අගවයි.
    :frown:

    * රුසියා‍වේ මාක්ස් වාදය ඉගැන්වීමට ජවිපෙ දූත පිරිසක් රුසියාවට යති.
    :cool:

    * පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.
    :dull:

    * "අවම බස් ගාස්තුව වන රුපියල් 300 අඩු කරන්න බෑ" පුද්ගලික බස් සංගම් සභාපති කියයි.
    :oo:

    * 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලබන මැයි 17 වනදා.
    :love:

    * රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.
    :(

    * ඩෙංගු ශ්‍රීලංකාවෙන් තුරන්වී වසර 10යි.
    :yes:

    * අගහරු ග්‍රහයා මතට ශ්‍රීලංකාවෙන් යවන සියවෙනි යානය ලබන ජූනි වල යැවීමට සූදානමක්.
    :rofl:

    * "අපේ රටවල් වලට කරන බලපෑම් නවත්වන්න." යුරෝපා සංගමය ශ්‍රීලංකාවෙන් ඉල්ලීමක් කරයි.
    :baffled:

    * ලබන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 198 දෙනෙකු ඉදිරිපත් වෙති.
    :rolleyes:

    * ශ්‍රීලංකාවේ පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 115යි.
    :P

    * ශ්‍රීලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ‍ඇමරිකානු ඩොලර් මිලියන 5යි.
    :D

    * ශ්‍රීලංකාව දැනට රන් පදක්කම් 110ක් ලබා මෙවර ඔලිම්පික් ක්‍රීඩා වලින් පළමු තැන ලබා සිටී. දෙවෙනි තැන චීනය දැනට රන් පදක්කම් 21යි. :yes::love:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    00020468.gif
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු
    බලාල ඉගෙනගන්න කියමු අපි . .
    සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි .:lol:

    rep ada wena post ekakata dunna