podi lamai naawa ekakda?
redi hodana ekakada![]()




adooo ubath ekka kisi awlak ne...thava seen ekak gena aranchi una..ekai mama mehema demme...ubata mama kivvane vechcha de, chat ekedi
kemathinam da ganin ithin...![]()



පූස්;14405342 said:
මම නං එක දන්නෙ නෑ. අර ත්‍රෙඩ් එකේදි කිව්ව දෙයින් මට තේරුණා යම් දෙයක්. ඒකයි මෙහෙම කිව්වෙ. මම මචං කතෝලිකයෙක් කියන්න බය නෑ. ජාතිය සිංහල කියන්න බය නෑ මම. මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න බය නෑ. මාව මැරුවත් මම ඇත්ත කියන්න බය එකෙක් නෙමේ.
මචං මම බය නිසා නොකිව්වේ කියල උඹ හිතන් ඉන්නෙ
මම එළිපිටම ඕව කියපු එකෙක්. මගෙ පෝස්ට් චෙක් කරපන්. ඕනෙ නං. මෙතන ඉන්න සෙට් එකෙන් අහපන් මං ගැන.
මට පෙන්නපන් ලිඳට යන පාර...අද මම තනියම ගිහින් නානවා![]()
