උඹලා දැනගනිල්ලා...
අයිස් කූලව අක්කලා දරුකමට හදා ගන්නයි ඔය ලග තියන් ඉන්නේ
ඒ වුනත් පොර හිතං ඉන්නේ ආදරෙයි කියලා...
ආදරෙයි තමා...පොඩි දරුවෙකුට වගේ..![]()
යූ මයිනට අනංමනං කියලා මාව මිණි මරුවෙක් කරගන්න එපා හරියෙ
මූත් ගැඇණි වගෙ මේක අස්සෙම රින්ගනව



උඹ සාස්පානෙන් ගහන හින්දා එයා අද එන්නේ නෑ කිව්වා......අර යූ නෝමී නැද්ද... මේක එයාට දෙන්න ආවම![]()



උඹේ ආදරීට ආදරේ කරාම කොහොමද බොල සමනලයෙක් වෙන්නේඅපෝ මේ බලපන්කො මූ හෙන සමනලයෙක්නෙ![]()