Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    http://howtomakeelectronicmusic.com/category/tutorials

    FL Studio සම්බනධව හොඳ ටියුටොරියලස් වගයක් ‍තියනවා මෙන්න මේ බොලොග් එකේ....බල්න්න ඔයගෙල්ලනට ගන්න පුළුවන් දෙයක් මෙතන තියනවද කියලා....FL ස්ටුඩියෝ තුළ මාස්ටරින් කිරිම සම්බන්ධව Trance, House බිට්ස් හදන ‍හැටි....

    පට්ට ක්‍රිස් අයියා... :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හප්පේ.. සචියො.. :D මං බැලුව කවුද කියල... :P මේක දාල හෙන කල් බං.. මං එලකිරියට ආපු මුල් කාලෙ දැම්මේ.. :cool: දැන් අවුරුද්දකට ලඟයි.. තාම බම්ප් වෙනව..:love: තාම අපි මෙතන වැඩ.. :lol::love:

    එල එල.. :rofl:
    අපිනම් ඉතින් ඔය මූසික් බූසික් ගැන දන්නෙ නෑ ඕං :dull:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    http://howtomakeelectronicmusic.com/category/tutorials

    FL Studio සම්බනධව හොඳ ටියුටොරියලස් වගයක් ‍තියනවා මෙන්න මේ බොලොග් එකේ....බල්න්න ඔයගෙල්ලනට ගන්න පුළුවන් දෙයක් මෙතන තියනවද කියලා....FL ස්ටුඩියෝ තුළ මාස්ටරින් කිරිම සම්බන්ධව Trance, House බිට්ස් හදන ‍හැටි....

    Thanks macho :)
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    එළ මචෝ ....උඹව දැක්ක කල්....:D

    එකනේ උඹ ගොඩ කාලෙකට පස්සෙනේ අවේ. මම ඉතින් කොහොමත් හැමදාම online නැහැ. ;D
    අලුත් tracks වගයක් කරල තියනව දැක්ක. නියමයි!
    !
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔහෙ පලයන්.. යකෝ දැනුයි එන්නෙ.. :growl: ගොඩ කාලෙකින් :D:P මොනවද තොරතුරු? අලුත් වැඩ මොකුත් නැද්ද? :D
    මම මචන් නිසල් සර් ගෙ course එක කරනවා මෙ දවස් වල..එකෙ final project එක කරන ගමන් ඉන්නෙ:cool:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මම මචන් නිසල් සර් ගෙ course එක කරනවා මෙ දවස් වල..එකෙ final project එක කරන ගමන් ඉන්නෙ:cool:

    mama nam dakka ube new tracks ehema youtube upload wenawa :)
    maxxa machan :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම මචන් නිසල් සර් ගෙ course එක කරනවා මෙ දවස් වල..එකෙ final project එක කරන ගමන් ඉන්නෙ:cool:

    හම්මට සිරි... එළනේ.. :D ගුඩ්ලක් එහෙනම්... :yes: ඉඳල හිටල මේ පැත්තට වරෙන්...