http://howtomakeelectronicmusic.com/category/tutorials
FL Studio සම්බනධව හොඳ ටියුටොරියලස් වගයක් තියනවා මෙන්න මේ බොලොග් එකේ....බල්න්න ඔයගෙල්ලනට ගන්න පුළුවන් දෙයක් මෙතන තියනවද කියලා....FL ස්ටුඩියෝ තුළ මාස්ටරින් කිරිම සම්බන්ධව Trance, House බිට්ස් හදන හැටි....

හප්පේ.. සචියො..මං බැලුව කවුද කියල...
මේක දාල හෙන කල් බං.. මං එලකිරියට ආපු මුල් කාලෙ දැම්මේ..
දැන් අවුරුද්දකට ලඟයි.. තාම බම්ප් වෙනව..
තාම අපි මෙතන වැඩ..
![]()

http://howtomakeelectronicmusic.com/category/tutorials
FL Studio සම්බනධව හොඳ ටියුටොරියලස් වගයක් තියනවා මෙන්න මේ බොලොග් එකේ....බල්න්න ඔයගෙල්ලනට ගන්න පුළුවන් දෙයක් මෙතන තියනවද කියලා....FL ස්ටුඩියෝ තුළ මාස්ටරින් කිරිම සම්බන්ධව Trance, House බිට්ස් හදන හැටි....

එළ මචෝ ....උඹව දැක්ක කල්....![]()
එල එල..
අපිනම් ඉතින් ඔය මූසික් බූසික් ගැන දන්නෙ නෑ ඕං![]()
ගොඩ කාලෙකින් 
මොනවද තොරතුරු? අලුත් වැඩ මොකුත් නැද්ද? 
මම මචන් නිසල් සර් ගෙ course එක කරනවා මෙ දවස් වල..එකෙ final project එක කරන ගමන් ඉන්නෙඔහෙ පලයන්.. යකෝ දැනුයි එන්නෙ..ගොඩ කාලෙකින්
මොනවද තොරතුරු? අලුත් වැඩ මොකුත් නැද්ද?
![]()

මම මචන් නිසල් සර් ගෙ course එක කරනවා මෙ දවස් වල..එකෙ final project එක කරන ගමන් ඉන්නෙ![]()

mamath oyaage videos walata subscribe welaa inne!mama nam dakka ube new tracks ehema youtube upload wenawa
maxxa machan![]()
thanks.. thawa eka finish ne..dannawane..
මම මචන් නිසල් සර් ගෙ course එක කරනවා මෙ දවස් වල..එකෙ final project එක කරන ගමන් ඉන්නෙ![]()
ගුඩ්ලක් එහෙනම්...
ඉඳල හිටල මේ පැත්තට වරෙන්...