අපරාදෙ බන්.....ඔය සීන් එක ඇහෙන්න තිබුනෙ....
රයිටා එහෙනම් තව කසාදයක් වත් කර ගනී![]()
![]()
![]()


දැන් අයිස් කුලා ව අනාථ කලා ඇති වගේ නෙහ්![]()
![]()
![]()


හුටා.....සමාව භාජනයකට දාපන් එහෙනම්....කවුද දන්නේ ඔහොම සීන් එකක්.....![]()


දැන් ඉතිං එහෙම කියලාවත් හිත හදාගමුමං ගිහින් හිටපු වෙලාවෙ අරූ මට කෝචෝක් දැම්මද![]()






කසාදයක් කරගන්න පණපිටින් ඉන්න එපැයි බන්. හෙට උදේ එළකිරියේ thread එකක් යයි ස්ටයිලා මලා කියල..![]()